IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්ද රාජපක්ෂ ආශිර්වාද ගන්න ගංගාරාමයට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශීර්වාද ලබාගත්තේය. එහිදී ගංගාරාම විහාරාධිපති, ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් නව අගමැතිවරයාට ආශීර්වාද කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප සැපයුම - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (6)

මහින්ද රාජපක්ෂ ආශිර්වාද ගන්න ගංගාරාමයට එයි

RNG Friday, 26 October 2018 04:13 PM

තෙරුවන් සරණයි අප්පච්චි..

:       288       681

chathuri Friday, 26 October 2018 04:27 PM

අද ගංගාරාමේ හෙට උදේට පවුල පිටින් තිරුපති කෝවිලේ ඉඳියි. බොරු මවා පෑම්... පුත්තුන්ටත් හොඳයි. හිල්ටන් එකෙන් කාලා දියබුං ගහන්න..

:       319       612

Nandalal DE SILVA - France Friday, 26 October 2018 05:59 PM

අවුරුදු තුනහමාරක් තිස්සේ යදලා යදලා ලබාගත් දෙයක් මේක ! දැන් ඉතින් ආයෙත් අපේම කටයුතු ගැන හොයාබලන්න කාලය ඇවිල්ලා..

:       3       54

wishwa Friday, 26 October 2018 06:28 PM

චතුරි, ඔයාගේ කතාව හරි. රටකට නායකත්වය දෙන අවංක හා නිවැරදි නායකයෙක් ලෝකය පුරා තියෙන පන්සල්, පල්ලි, කෝවිල් දේවස්ථාන, ජෙ‍්‍යා්තිෂ ස්ථාන, මන්තර ගුරුකම් කාරයින් ළඟ දණ ගහන්ට යන්නේ මන්ද? එය නායකත්වයට ගැලපෙන්නක් නොවේ. විශේෂයෙන් බෞද්ධයෙක් බුදුන් වන්දනා කිරීම සඳහා පන්සලට ගියාම හොඳටම ඇති. බොරු වැඩ කාටත් තේරෙනවා...

:       7       157

s.c.perera Saturday, 27 October 2018 06:36 AM

"අප්පමාදෝ අමතපදම්, පමාදෝ මච්චුනෝ පදං" කළ යුතු දේ කළයුතු වෙලාවට නොකර පමාකිරීම විනාශයට හේතුව බව රනිල් දැන්වත් වටහා ගනීද? කාටකාටත් මේවා හොඳ පාඩම්...

:       0       0

ranjani Saturday, 27 October 2018 11:28 AM

තුන්බිය නිමා කරන්න ශ්‍රී ලංකාවට බුදුන් වැඩියා වගේ.. මහින්ද මැතිඳුනි, ඔබට තෙරුවන් සරණයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 168 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 41 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 458 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1318 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3333 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 3553 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site