IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහින්ද පත් කිරීම නීති විරෝධියි - මංගල සමරවීර

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
 
ඔහු මේ බව කියනුවේ සිය ට්විටර් ගිනුමේ පණිවුඩයක් සටහන් කරමිනි.මෙම පත් කිරීම නීති විරෝධී බව ද සමරවීර මහතා සඳහන් කරයි.



අදහස් (17)

මහින්ද පත් කිරීම නීති විරෝධියි - මංගල සමරවීර

ruchi Friday, 26 October 2018 03:29 PM

හිතට අමාරු ඇති නේද?

:       0       0

ruchi Friday, 26 October 2018 03:29 PM

හිතට අමාරු ඇති නේද?

:       309       561

Cisco Friday, 26 October 2018 03:32 PM

ඔව් අර 2015 ජනවාරි 8 උනා වගේ.

:       0       0

Janahitha Friday, 26 October 2018 03:36 PM

කොහොමද රනිල් අගමැති උනේ එහෙනම්?

:       0       0

Janahitha Friday, 26 October 2018 03:36 PM

කොහොමද රනිල් අගමැති උනේ එහෙනම්?

:       138       230

lalith Friday, 26 October 2018 03:36 PM

ඒ ඔයා දන්නා නීතිය අනුවනේ, නැතුව ලංකාවේ නීතිය අනුව නෙමෙයිනේ.

:       120       95

ගල්කටස් Friday, 26 October 2018 03:58 PM

ගරු ඇමැතිතුමනි, ඔබලා විසින්ම වල කපාගෙන සිරිලංකාව සමනළලන්තයක් කරන්න ගිහින් අනාගෙන අන්තිමට දැන් බයිලා කිව්වට වැඩක් නැහැ...

:       219       369

sirimal Friday, 26 October 2018 03:58 PM

ඉතින් තියෙන්නේ කුරුඳු පොලු ටිකක් අරගෙන ප්‍රහාරයක් එල්ල කරන එකනේ... තව මොනවද බලාගෙන ඉන්නේ?

:       129       62

ජනා Friday, 26 October 2018 04:04 PM

අවුරුදු ගණන් ඡන්ද තියෙන්නේ නැතුව ඉන්න එක නිත්‍යානුකූලද?

:       68       132

denesh Friday, 26 October 2018 04:17 PM

ගෙට් ලොස්ට්...

:       45       190

Sapumal. Friday, 26 October 2018 04:26 PM

නිතර නිතර තෙල් මිල වැඩිකළා. බදු වැඩිකළා. ජනතාවට රජය එපා කෙරෙව්වා. ආර්ථික විද්‍යාවේ දේවල්වත් නොදැන මුදල් ඇමතිකම් කළා. මේ මිනිස්සුවත් හරියට කෙරුවොත් හොඳයි...

:       226       405

sam Friday, 26 October 2018 06:01 PM

මෙයා දන්නා දෙයක් නැහැ. කලේ රණවිරුවන් සහ රට පාවලා දීලා රටේ ආර්ථිකය කෑව එක විතරයි. එතකොට විදේශ ඇමැති කාලේ රණවිරුවන් පාවලා දුන්න එක නීති විරෝධී නැද්ද?

:       225       368

sam Friday, 26 October 2018 06:22 PM

වැඩ බැරි කිසි දෙයක් දන්නැති විදේශ ඇමැතිවෙලාපාවල දුන්නා. මුදල් ඇමැතිවෙලා රටේ ආර්ථිකයයි, ජනතාවයි කෑවා... ආණ්ඩුවත් කෑවා. රනිල් මේ මනුස්සයාට මුදල් ඇමතිකම දුන්නට වඩා හොඳයි සිල්ලර කඩේක මුදලාලි කෙනෙකුට දුන්නනන්...

:       229       330

Sakwithi Friday, 26 October 2018 07:20 PM

කරපු හැම දේටම ගෙවන්න ලෑස්ති වෙන්නයි තියෙන්නේ..

:       0       0

Sam Friday, 26 October 2018 08:51 PM

2015 ජනවාරියේ රනිල්ව අගමැති කරෙත් ඔහොම තමයි. එදානම් නීතිය ගැන ඔයගොල්ලන් කතාකරේ නැහැ.

:       0       0

sandun Saturday, 27 October 2018 02:26 AM

දැන්වත් ඔය කතා නොකියා රට විකුණන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න.

:       0       0

prashanthi Monday, 29 October 2018 11:49 AM

දැන් සමනලයින්ට මොකද වෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 1 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 346 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 240 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 153 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 595 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 561 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site