මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීම සැලවීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ.
දෙහිවල
ඡායාරූප - එච්.එච්.ධර්මපාල
මහනුවර
ඡායාරූප - චමිල් රූපසිංහ
තංගල්ල
ඡායාරූප - අනීෂා මානගේ
බණ්ඩාරගම
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
පුත්තලම
ඡායාරූප - හිරාන් ප්‍රියංකර
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහින්දගේ දිවුරුම්දීම අසා ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වති
ruchi Friday, 26 October 2018 11:19 PM
වෙඩි පත්තුකර වගේ නෙවෙයි ඔය කොළ කැබලි ඔක්කොම සුද්දකරලා විජයග්‍රහණය භුක්ති විඳින්න ඕනෑ.. හොඳේ. අපි රටට, මහින්දට වගේම පරිසරයටත් ආදරෙයි.