IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘මහත්වරුන් නොවන අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා’

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
 
වැයශීර්ෂ සඳහා බෙදීමක් නොඉල්ලන බවට පක්ෂ නායක රැස්වීමේදී ඇතිකරගෙන තිබූ එකඟතාවය කඩකළේ පාර්ලිමේන්තුවේ මහත්වරුන් නොවන පිරිසක් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
 
ස්වදේශීය කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ වැයශීර්ෂ පරාජය කිරීම නිසා පළාත් පාලන සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි වන බව ඇමතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසීය.



අදහස් (29)

‘මහත්වරුන් නොවන අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා’

Amila Monday, 01 April 2019 08:22 AM

මහත්වරු කොහෙද හලෝ පාර්ලිමේන්තුවේ. මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් සුභෝබොගී වාහන පර්මිට් අරන් තමන්ගේ වගේ හොරට විකුනන් කන පිරිසක්නේ ඕකේ ඉන්නේ. අනික ඉතින් විපක්ෂේ කොහොමත් හදන්නේ ආණ්ඩුව පෙරලන්න මිසක් ආණ්ඩුව රකින එක නෙමේනේ.

:       0       195

mendisMonday, 01 April 2019 10:23 AM

ඇත්ත.... ලංකාවේ විපක්ෂේ එකම අභිප්‍රාය පවතින රජය පෙරලා බලයට පත්ව, ඔවුන්ට සුර සැප විඳීමට අවස්ථාවක් ලබා ගැනීමයි...

:       94       99

RaveendraMonday, 01 April 2019 10:53 AM

ඕන ගොනෙකුට යුද්ධ කළහැකියි කී කෙනා මමනේ.. "මහත්හොරු" පිරිලා දියවන්නාවේ කීවෙත් මමනේ.. මේ දෙකටම අයිති කෙනා වෙන්නෙත් මමනේ.. කාලකන්නි ඇල්ලයාගේ කට වැසිකිලි වලක්මනේ..

:       25       103

NishanTuesday, 02 April 2019 04:12 AM

රටේ බහුතරයක් පලාත්පාලන ආයතන වල බලය පොහොට්ටුවට තියෙද්දී එහි නායකයා එම අමාත්‍යංශයේ වැය ශීර්ශය පරාජය කිරීමෙන් උඩ බලාගෙන කෙල ගහලා.

:       0       5

sam Monday, 01 April 2019 08:24 AM

පාර්ලිමේන්තුවේ ඉන්නේ මහත්වරු නොවන අය බව අපි නම් දන්නේ එදා ඉඳලමයි .

:       0       190

Raveendra Monday, 01 April 2019 08:29 AM

මේ ගොයියම කියන එක වැදගත්... මොකද මෙයත් ඔය කියන ගොඩේ ඉහළින්ම ඉන්න බොබිලෙක්නේ...

:       187       260

sirimal Monday, 01 April 2019 08:29 AM

මූණ බලන කන්නාඩියෙන් බැලුවානම් ඒ කණ්ඩායමට දාන්න පුළුවන් කෙනෙක් කවුද කියලා හඳුනා ගන්න පුළුවන් වෙයි.

:       122       222

SUMITH Monday, 01 April 2019 08:31 AM

ගොයියෝ, අපි ඕක දැනගෙන හුඟක් කල්, ඕක ඇතුලේ කොහෙද මහත්වරු? මහත් හොරු මිසක්...

:       0       87

smn Monday, 01 April 2019 08:43 AM

ඔය කතාව අපි දැන ගත්තේ අද, ඊයේ නෙවෙයි... හුඟාක් කල්…! ඒ වගේම ගොඩක් දෙනා මහත්ම මහත්හොරුන් කියන කතාවත් අපි දන්නවා. ඇමතිතුමාට මොකද හදිසියේම ඥාණය පහල වුණේ...?

:       0       67

Perakum Monday, 01 April 2019 08:48 AM

අපි පත්කර යවනකොට නම් ඒ ගොල්ලන් මහත්වරු තමයි. ඒත් ඉතින් දියවන්නාවට ගියාම හැදෙන අමුතු උණ රෝගය නිසා 225 දෙනාගේම කෑලි හැලිලා...

:       1       107

Raveendra Monday, 01 April 2019 08:59 AM

මහත්වරුන් නැති බව දැනගත්තේ අදමයිනේ . මහත්හොරා ඒ ගැන කිව්වෙත් අපිටමනෙ.. හිතුවද බෝල අපි තොපිමෙන් හිගන්නුද... කන්නට තුන් වේල දුන්නෙත් මේ අපිනේ...

:       26       83

Demuni de silva Monday, 01 April 2019 09:40 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අයට මහත්මා යැයි ඇමතීම සුදුසු නොවේ...

:       0       53

jayantha Monday, 01 April 2019 09:40 AM

මේ කාලකන්නි හිතන් ඉන්නේ ජනතාව හම්බයෝ කියලා... මොවුන් දන්නේ නැහැ මුන් සහ මුන්ගේ පවුල් ජීවත්වෙන්නේ අපි දෙන පඩි පතෙන් කියල‍ා. හිඟන හොරු. තව මහත්වරු ගැන කතා කරනවා. ලැජ්ජා නැති කම තමයි...

:       2       123

Mahee Monday, 01 April 2019 09:40 AM

හලෝ ඇමතිතුමා, ඔහොම දෙයක් කියනකොට භාෂාව හැසිරවීමේදී හිඟදේවල් ගැනයි අවධාරණය කළයුත්තේ. ඕක කියන්න ඕනේ මෙහෙමයි. 'මහත්වරුන් වන අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා'. හරියට මෙන්න මේ වගේ 'මංකොල්ල කාරයෝ අතරෙත් හොඳ මිනිස්සු ඉන්නවා'. අන්න එතකොටයි හිඟදේ අවධාරණය වෙන්නේ... එතකොට අපට ලොකු වෙහෙසක් දරලා හරි එහෙම එවුන් ඉන්නවද කියලා හොයන්න පුළුවන්...

:       0       11

Praba Monday, 01 April 2019 09:54 AM

අනේ බොරු කියන්න එපා. අප්‍රේල් 01 වැනිදා බොරුවක්ද කොහෙද?

:       1       67

Hafeel Monday, 01 April 2019 10:17 AM

ඕවා මොකද්ද? ඔයාලා 2015 දී ජනතාව සමග ඇතිකරගෙන තිබූ එකඟතාවය පවා කඩකරගෙනනේ ඉන්නේ... කෝ අල්ලපු හොරුත් නැහැ, දූෂණ නැති කළෙත් නැහැ.

:       0       26

Bamunuarachchi Monday, 01 April 2019 10:30 AM

පාර්ලිමේන්තුවේ බැංකු මංකොල්ල කාරයෝ... බොරු කාරයෝ... සූත්තර කාරයෝ ඔය ඔක්කොම ඉන්නවා. අනික ඔහේලාගේ හොරවැඩට සම්බන්ධ වුනොත් විතරද මහත්වරු වෙන්නේ? හලෝ ඒ ගොල්ලෝ මහත් හොරු...

:       80       72

Chanak Los angelesTuesday, 02 April 2019 03:07 AM

බැංකුවට වුන පාඩුව පියවගන්න ඔවුන්ගේ සියලු දේපොළ ව්‍යාපාර අත්හිටුවා තිබෙන්නේ ඒ මුදල ඕන වෙලාවක රජයට පවරා ගන්න පුළුවනි.

:       0       1

chathuri Monday, 01 April 2019 11:11 AM

කලිසම අඳින අයටනේ මහත්මා ගති පිහිටන්නේ... එහෙම බැලුවොත් දන්නා දවසේ ඉඳල එක්කෙනයි සදහටම කලිසම අඳින්නේ. ඇත්තටම ඔහු උගත් බුද්ධිමත් මුලුලෝකයම ඔහුව දන්නවා. අනිත් අයට කියන්න තියෙන්නේ කෑමට 100 වැඩ ඇතුළු අනික් සැමට 0...

:       71       0

BamunuarachchiMonday, 01 April 2019 12:14 PM

මෙයාගේ මහත්මාකම අර්ථ දැක්වීම නියමයි. හලෝ ගිය ඉස්කෝලේ නම කියන්නකෝ. මෙයාට "කන්ජිපානිත්" හොඳ මහත්තයෙක්. අම්මපා මේවගේ අම්බරුවෝද එජාපෙ ඉන්නේ...? බැංකු කැඩුවෙත් මෙයා කියන උපදින කොටත් කලිසම් ඇඳගෙන ආපු මහත්වරු...

:       52       83

Chanak Los angelesMonday, 01 April 2019 10:06 PM

එකනේ එදා හිටපු අගවිනිසුරු මුළු ලංකාවෙන්ම ප්‍රසිද්ධියේ ඉල්ලුවේ අනේ මට සමාවෙන්න කියා .මේවාට ඉතින් කඩේ යන නුගත් බමුණන් මොනවා හරි ලියයි . නමුත් මේවා රටේ සිදුවුණු වීඩියෝ වලින් ප්‍රදිද්ධ වුන ඒවා නිසා විරුද්ධව ලියන එකාට දෙපාරක් හිතන්න වෙනවා .

:       0       2

BamunuarachchiMonday, 01 April 2019 12:16 PM

සරමට යටින් දිගකලිසම අඳින අයට ඕගොල්ලෝ මොනවද කියන්නේ?

:       15       29

BamunuarachchiMonday, 01 April 2019 11:31 PM

1950 ගණන්වල එහෙම අය ලංකාවේ සිටියා ඒගොල්ලෝ එහෙම ඇඳලා ඊජිප්ෂන් තොප්පියත් දානවා හරිම ලස්සනයි. ඒ ගොල්ලෝ මොන ජාතිකයින්ද කියන්න මතක නැත.

:       1       0

RaveendraMonday, 01 April 2019 12:30 PM

චතුරි මහත්මිය, මෙනෙවිය වෙත, ඔබ විසින් මේ තුන් ලෝකෙටම උගතාට උසුළු විසුළු කර ඇති බවක් පෙනේ...

:       0       1

දේශපාලුවෙක් Monday, 01 April 2019 01:59 PM

මව්බිමට වැඩදායක දේශපාලකයින් අතළොස්සක් අතරේ සිටින දූෂිත දේශපාලකයින්ගේත් බලය අත් හැරීමට අකමැති දේශපාලකයන්ගේත් ඒකායන අරමුණ රට හැදීම නොව තම පවුල් හැදීමයි. ඔවුන්ගේ ක්‍රියා හමුවේ කිරිබත්කමින් නිද්‍රාශීලිව සිටින ජනතාවට තමන් කැමති පක්ෂයේ එවුන් රට කා දැමීම අවුලක් නොවේ. ඔවුන්ට අවුල් වෙනත් දෙශපාලන පක්ෂයක එවුන් රට කෑමයි.

:       0       0

sisira Kumara Monday, 01 April 2019 10:20 PM

ඔය කියන මෙතුමාත් ඇතුළුව

:       0       0

chandima Monday, 01 April 2019 10:23 PM

දැන් ඔය මහත්තයෙක්ද? මහත්තයෙක් නොවෙන (නෝනා මහත්තයෙක් ) කෙනෙක්ද? නැතිනම් ඒ දෙකටම නැති කෙනෙක්ද?

:       0       0

Don Tuesday, 02 April 2019 03:05 AM

මහත් හොරු නම් ඕනෑතරම්.

:       0       0

Chandima Tuesday, 02 April 2019 06:14 AM

අනේ අම්මප මෙහෙමත් නරි වාදන් අහගෙ ඉන්න අපිට සිද්ධ වුනා. ලජ්ජා බයක් නැතුව මේවා කියන හැටි විතරක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 648 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 123 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 875 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 903 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1259 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1141 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site