IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහකුඹුක්කඩවල උණුසුම් වෙයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද  (10)  අලුයම  අලියකුගේ පහරදීමකින්  පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධියත් සමඟ  සිරුර තිබූ ස්ථානයට රැස්වූ ගම්වැසියන් වන ජීවි හා වන සංරක්ෂණ ඇතුළු නිලධාරින්ට චෝදනා නගමින් කලහකාරී ලෙස  හැසිරීමත්  සමඟ  උණුසුම්  තත්ත්වයක්  මතුව තිබේ.
 
 ගැමියෝ 1000 කට ආසන්න පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිති.
 
පසුගිය මාස කිහිපයක් ඇතුළත මහකුඹුක්කඩවල අවට ප්‍රදේශයන්හී පුද්ගලයින් සිව් දෙනෙකු වල් අලින්ගේ පහර කෑමට ලක්ව මරණයට පත්ව ඇති බවත් මේ සම්බන්ධව වගකිව යුතු නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවත්  රැස්ව සිටි පිරිස පැවසූහ.
 
අලියා පහරදීමෙන් අද උදෑසන  මරණයට පත්වූයේ  මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පදිංචි (40) එක්දරු පියෙකු වන බී.එම්.සංජීව බාලසූරිය යන අයෙකි.
 
මොහු පෞද්ගලික ඇගළුම් කම්හලක සේවය සදහා යමින් සිටියදී මෙසේ අලි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

සබැඳි පුවත්

අලියකු පහරදී පුද්ගලයකු මරුට



අදහස් (2)

මහකුඹුක්කඩවල උණුසුම් වෙයි

නුවන් Monday, 10 August 2020 06:08 AM

ඔය පැතිවලින් පාර්ලිමේන්තු ආපු අය ඔය ප්‍රශ්න ගැන එක වචනෙකින් කතා කරලා මැදිහත් වෙලා නෑ. ඒත් ඔය මිනිස්සුම ඒ අයව උඩ්න්ම දිනවලා පාර්ලිමේන්තු එවලා තියෙනවා. පාරවල්වල උද්ඝෝෂණය කරන්න කලින් ඒ මහජන නියෝජිතයන්ව බෙල්ලෙන් අල්ල ගන්න ගියා නම් තමයි හොඳ. කණගාටුයි මරණය ගැන.

:       0       144

සෑම් Monday, 10 August 2020 09:05 AM

අවු 10 ට වැඩි කාලයක් බලයේ ඉඳල ඔය ප්‍රශ්නය විසඳපු නැති අයට නැවත බලය දුන්නනේ, දැන් ඉතින් තව අවු 5 ක් බලාගෙන ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 153 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 270 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 65 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 885 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 235 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 278 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site