IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුස්ලිම් ජාතික ගුරුවරයා ගැන පරීක්ෂණය ත්‍රස්ත විමර්ශන කොමිසමට

(විජේරත්න රත්නායක)
 
ටී-56 පතුරොම් 152 ක්ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික පාසල් ගුරුවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනා පිළිබඳ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අද (08) පැවසීය.
                       
ඉකුත් 21 වැනි දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අප්‍රේල් 22 වැනි දින සිදුකරන ලද සෝදිසියේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව කහගොල්ලේ පදිංචි හා එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක ගුරුවරයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනාය.
                       
සෝදිසියේදී සැකකරුවන්ගේ නිවසේ තිබී ටී-56 ගිනි අවි සඳහා භාවිත කරන පතුරොම් 152 ක් හමුවී ඇති අතර ඒවා දියතලාව ගුවන් හමුදා වෙඩිපිටියෙන් වරින්වර අහුලාගත් ඒවා බව සැකකරුවන් පවසා ඇත. එහෙත් පතුරම් අසුරණ පෙට්ටිද එම නිවසේ තිබීම නිසා නිවෙස් හිමි අදාළ ගුරුවරයා සහ ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන ත්‍රිරෝද රථ රියදුරෙකුද යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ බාල පුත්‍රයාද සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම ගුරුවරයාගේ වැඩිමල් සහෝදරයාගේ පුතෙකු ද තවුහීත් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැකපිට නිකවැරටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බවද මෙම සැකකරු සිංහල අවුරුද්දට පෙර දියතලාවේ වෙළඳසැලකින් එකම වර්ගයේ කමිස 11 ක් මිලට ගෙන ඇති බවද අනාවරණය වී ඇත.
                       
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද (08) පැවැති බදුල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීමේදී බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය. 



අදහස් (1)

මුස්ලිම් ජාතික ගුරුවරයා ගැන පරීක්ෂණය ත්‍රස්ත විමර්ශන කොමිසමට

athula Wednesday, 08 May 2019 10:25 AM

නැහැ වගේ හිතනවාට වඩා ගොඩක් උඩුදුවලා..............

:       36       359

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 7 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 69 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 364 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 7 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 161 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 147 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site