(ලහිරු හර්ෂණ)
මාල දිවයිනේ ජනාධිපති ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණියේය.
71 වැනි ජාතික නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත මාලදිවයිනේ ජනාධිපතිවරයා අද 11.20 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.
එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙක් මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා ගෞරවාන්විතව පිළිගත්හ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාලදිවයිනේ ජනාධිපතිවරයා ලංකාවට
suren kumara Sunday, 03 February 2019 07:19 AM
මේ ඉන්න එයාර් ලංකා නංගිලාට ඉස්සෙල්ලම විනය පරීක්ෂණයක් කරන්න ඕනේ. තැන නොතැන බලා කෝචෝක් එකට හිනාවෙනවට. කටුනායක එයාර් පොර්ට් එකට ගියාමත් පේනවා. බඩු යවන බෙල්ට් එකේ ඇවිද ඇවිද විකාර. මම කොහෙවත් එයාර් පෝර්ට් එකක ඒවගේ පිස්සු කෙලිනවා උජාරුවට බෙල්ට් එකේ ඇවිදිනවා දැකලා නොමැත...
ChanakaSunday, 03 February 2019 02:25 PM
සුරේන්, මේ ඉන්නේ එයාර් ලංකා නංගිලා නෙවෙයි, දේශපාලකයන්ගේ පත්වීම්වලින් ගුවන්තොටුපළට ආපු ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සේවා සහයිකා පිරිස, ඒ පත්වීම් ලැබෙන්නේ දේශපාලුවන් හරහා විතරයි. මෙතන ඉන්න කාන්තාවෝ සූරිය වැවයි තිස්ස මහාරාමයේ අයයි. මන් බොහොම වගකීමෙන් කියන්නේ, මොකද මමත් වසර 5ක් එතන සේවය කරලා තියෙනවා. මේ නිල පිරිස සමහරු නිසා AASL එකේ නමත් කැත වෙලා තියෙන්නේ...
සමීර Sunday, 03 February 2019 08:17 AM
මාලදිවයිනේ විපක්ෂ පක්ෂ එකතු කොට, මෙතුමාව ජනාධිපති කරපු මෙහෙයුම සිදුකලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි. මෙතුමා ජනාධිපති ලෙස දිවුරුම් දෙන උත්සවේ ප්‍රධාන අමුත්තන් තමයි චන්ද්‍රිකා මහත්මිය සහ ඉන්දීය අගමැති මෝදි මැතිතුමා.
Dayal Sunday, 03 February 2019 09:48 AM
වෙන කවුරු... ගෙන්න ගන්නද? එයා එන එකත් ලොකු දෙයක්.. හේතුව එයාට ආරාධනා කරන්න කෙනෙකුත් නැහැ.