IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මලික් ඇමැති ධූරයෙන් ඉවත්වෙයි

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් වන මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන ඇති බවත් ඊට ගෞරව කරන බවත් මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

තමා අමාත්‍ය ධුරය දැරූ සමයේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ සහ සේවා අපනයන 50% කටත් වඩා වැඩි අගයකින් වැඩි වූ බවත් එම කාලයේ දී සෘජු විදෙස් ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් ලැබුණු බවත් එහි සඳහන් වේ.

එම සෘජු විදෙස් ආයෝජනය ප්‍රමාණය වසර 40කදී ලැබුණු සමස්ත විදෙස් ආයෝජන වලින් 31% ක් යැයි ද එහි සඳහන් ය. 

එම සමයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 36.4ක ව්‍යාපෘතිවලට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් ඒ තුළින් 94,000කට රැකියා අවස්ථා හිමි වූ බවත් එහි දැක්වේ.

මෙම පාර්ලිමේන්තු සැසිවාරය අවසානයේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ද මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ. 

 

055

 



අදහස් (8)

මලික් ඇමැති ධූරයෙන් ඉවත්වෙයි

Mf Sunday, 17 November 2019 11:18 AM

ඔන්න වෙලාවට ගෙදර යන මනුස්සයෙක්. ලොක්කවත් ඇදගෙන යන්න බැරිද ?

:       61       243

Chandima Fonseka Sunday, 17 November 2019 11:23 AM

ඔය කියන දේවල් සිද්ධ උනානම් ආර්ථික වර්ධන වේගය 1% ට අඩු උනේ කොහොමද? නිකම් තවත් බොරු නොකර දැන්වත් යන්න.

:       2       54

Mahee Sunday, 17 November 2019 11:25 AM

ඔයා කියලා තියෙන සියලුම ආයෝජන අරක මේකට වඩා දේශපාලනයෙන් ඉවත්වීමෙන් රටට විශාල සේවයක් සිද්ද කරන්න අධිෂ්ඨාන කරගැනීම ගැන සතුටුයි.

:       0       51

SL Sunday, 17 November 2019 11:33 AM

සජිත් පැරදුනේ හොරු හින්දයි... සහ ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් ආදාහනය කරන්න බැරි තත්වෙට උතුරේ පන්සල් පත්කරපු නිසා... සහජීවනයේ වචන උඩු යටිකුරු කරපු නිසා...

:       6       172

Adam Sunday, 17 November 2019 11:49 AM

අපේ රටට හොද කාලයක් උදවෙගෙන එනවා. අනික් කෙනාවත් පන්නා දැමුවනම් රට එක්සත් වෙනවා.

:       41       162

Ramani Sunday, 17 November 2019 12:23 PM

ගිලෙන නැවෙන් පැනයන මීයෝ කතාව මතක්වුණා. හැබැයි මේ පනින මීයන් තමයි පසුගිය මාස 3 ඇතුළත නැව ගිලෙන තැනට වැඩේ කරෙත්...

:       0       101

chamath Sunday, 17 November 2019 01:19 PM

අපිට හිනා.

:       1       11

සෙනෙවිරත්න Monday, 18 November 2019 03:26 AM

යූඑන්පී යේ පරාජයට මුල...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 80 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 260 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 510 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 502 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 85 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 566 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site