IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මානව හිමිකම් කොමිසමත් ජනාධිපතිවරණ පැමිණිලි බාරගනී

(සිරංගිකා ලොකුකරවිට)
 
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සිදුකරන මානව හිමිකම් උල්ලංඝන සහ කඩකිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි බාරගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත.

පැය විසිහතර පුරාම ක්‍රියාත්මක මෙම සේවාවට 1996 යන දුරකථන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව මානව හිමිකම් කොමිසම  පවසයි.

පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරන්නේ නම්, ඒකක බාර නිලධාරී, මැතිවරණ පැමිණිලි බාරගැනීමේ ඒකකය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 14, ආර්.ඒ.ද මැල් මාවත, කොළඹ 4 යන ලිපිනයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

එමෙන්ම 0112505574 යන ෆැක්ස් අංකයට හෝ [email protected] නම් විද්‍යුත් ලිපිනයට පැමිණිලි යොමු කිරීමටද හැකිය.



අදහස් (2)

මානව හිමිකම් කොමිසමත් ජනාධිපතිවරණ පැමිණිලි බාරගනී

Mahee Thursday, 24 October 2019 12:05 PM

කොමිෂන් සභා, පරීක්ෂණ මණ්ඩල ආදිය සමාන වන්නේ දත් නැති සිංහයින්ටයි. දත් තිබුණාම වුණත් නීතියට ගරු නොකරන ආණ්ඩු තිබෙන තාක්කල් ඒ දත්වලින් වැඩක් ගන්නත් බෑ. කොටින්ම කියනවා නම් මේවා ඇල්ලුවට හපන්න බැරි ආයතන...

:       0       1

KMS.Nuwan Friday, 03 April 2020 08:54 AM

දැනට රටේ පවතින තත්වය හේතුවෙන් Curfew යොදා ඇත.. දින නියමයක් නොමැතිව. මේ වගේ වාතාවරණයක් තිබියදීත් ,අප හට රැකියාවට එන ලෙස බලපෑම් කර ඇත දැනට, වැඩි පිරිසකට කතාකර එලෙස දන්වා ඇත. මේ සදහා ඔබ පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මේ නිසා Covid -19 අපි වලක්වා ගන්නේ කෙසේද...? මාගේ තොරතුරු පිටට නොදෙයි කියා මා විස්වාස කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 300 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 35 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 10 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1725 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 342 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1588 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site