IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුනුපුරාගේ පොලුපහරින් මිත්තණිය මරුට

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
          
මුනුපුරෙකුගේ පොලු පහරකින් පුත්තලම මුළික රෝහලට ඇතුළත් කර සිටි 93 වන වියේ පසුවන මිත්තණියක් ඊයේ ( 10 දා ) මිය ගොස් ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉස්මයිල්පුරම් මයිලන්කුලමේ විසු මහිපාලගේ ඇග්නස් නමැති 93 වන වනියේ පසුවන කාන්තාවකි.
 

මිය ගිය කාන්තාව හා ඇගේ මුණුපුරා එකම නිවසක වාසය කරනු ලබන අතර දෙදෙනා අතර පසුගිය දිනක ඇති වු බහින්බස්විමකින් අනවතුරුව ඔහු සිය මිත්තණියට පොල්ලකින් පහරදිම නිසා අසාධ්‍යය තත්වයට පත්ව පුත්තලම මුළික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි බවත් පොලිසිය කියයි.

මරණ පරික්ෂණ කටයුතු අද (11)  පුත්තලම රෝහලේ දි පැවැත්විමට නියමිතව ඇත. පහර දිම සිදු කළ බව කියන 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කලක සිට උමතු රෝගයෙන් පසුවන  වන බවත් කියයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.



අදහස් (6)

මුනුපුරාගේ පොලුපහරින් මිත්තණිය මරුට

Raveendra Saturday, 11 May 2019 05:34 AM

වැඩිහිටියකුට සැලකීමට නොදත් විශේෂයෙන්ම වයසක කාන්තාවකට පොල්ලකින් පහරදීමට තරම් මේ අධමයා මොනතරම් ව්‍යාකූල මනසක් තිබේද? මේ නොසණ්ඩාල අලුගුත්තේරුවාට උපරිම දඬුවම් ලැබේවා...!!!

:       7       105

thushara Saturday, 11 May 2019 05:36 AM

වයස 93 කෙනෙක් බලාගන්න එපායැ ඇස් 2 වගේ.. බොහොම කලාතුරකින් තම මේ තාක් කල් ජීවත් වෙන්නේ අද සමාජේ.. එ්ත් මේ පව්කාර මිනිස්සු එයාලගේ අගේ දැනෙන්නේ නැහැ. නිවන් සුව පතමි !!!

:       3       81

isurandi Saturday, 11 May 2019 08:03 AM

කාලකන්නි, පව්කාර රටක් වෙලා මේ බුදුන් වැඩි දේශය. හක්කේ බුදුරැස් බඩේ ගෙරි මස්. දවසේ මුළුල්ලේ බුදුබණ.. නමුත් ධර්මයට අනුව ජීවත් වෙන්නේ කීයෙන් කීදෙනාද?

:       1       185

SamanSaturday, 11 May 2019 10:34 AM

17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කලක සිට උමතු රෝගයෙන් පසුවන බවත් කියයි.

:       1       45

Kumar Saturday, 11 May 2019 02:34 PM

සිදුවුණු දෙය ගැන අහනකොටත් කණගාටු හිතෙනවා. ලංකාවේ කඩු නැතිවට පොලු තියෙනවා.

:       0       0

රාජුන් Sunday, 12 May 2019 12:16 AM

අපි ටිකක් ඉවසිල්ලෙන් අදහස් දාමු. මෙයා උමතු රෝගියෙක්. අනුකම්පා කරන්න ඕනි වෙලාවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 978 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 195 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1130 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1167 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1431 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1273 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site