අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත මුදා හැරීමට වවුනියාව මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය.
රිය අනතුරක් පිළිබඳව තොරතුරු වසන් කිරිම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක පලා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියම කර තිබිණි.
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූ
කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොල
කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දුන්නේය.
නුපුහුණු සේවකයින් සේවයේ යොදා ගැනීම හේතූවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණී රෝගීයකුට අනතුරක් වු බවට චෝදනා කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික
පාතාලයට හොර පාස්පෝට් හැදුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාද පරික්ෂණ දෙපා
රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ වෘත්තීය ක්‍රි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප
Nuwan Friday, 18 October 2019 09:05 AM
පුදුම ඇප ක්‍රමයක් තියෙන්නේ දේශපාලනේට සම්බන්ද අයට?
krishantha Friday, 18 October 2019 09:06 AM
ලංකාවේ වෙච්ච ලොකුම ලොකු අපරාධ ටික පට පට ගාලා අල්ලනවා මේ දවස් ටිකේ .අපි මාර සන්තෝෂයෙන් ඉන්නේ ඒකට. අම්මපා...
sisira Friday, 18 October 2019 10:32 AM
නිතිය වල පල්ලට යනවා
chinthaka perera Friday, 18 October 2019 06:45 PM
මේක හරිම අසාධාරණයිනේ.. කොහොමද මේ අයට මෙහෙම ඇප ලැබෙන්නේ...? නිකම් මනුස්සයෙක් කළා නම් ඇතුලටම දාලා වහනවා.. පහුගිය කාලෙම මේ දේශපාලුවන් හිරේට දැම්ම ගමන් එක්කෝ අසනීප වෙනවා..!!! ඊට පස්සේ බන්ධනාගාර ඉස්පිරිතාලෙට යනවා.. එහෙම නැත්නම් දවස් එකකින් නැත්නම් වරුවකින් උන් එළියේ..!!! මේ ක්‍රමය නැති කරන්න ඕනේ.. මොකද ඒ අය කියලා අමුතු අයද..? අපි වගේම මිනිස්සු ...!!! නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනේ..!!!
du Saturday, 19 October 2019 01:25 AM
මේ සිද්ධිය වුනේ 2011 කියලා ලිපියක තිබුණා. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව මේ තරම් කල් පොල් ගෑවද?