IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මධූෂ් සමඟ සිටි තව දෙන්නෙක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල)
 
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනෙක් එරටින් පිහිටුවහල් කරනු ලැබ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍ රීලංකාවට පැමිණියහ.
 
අද අලුයම 5.04 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මේ දෙදෙනා වන්නේ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා ය.
 
මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බාර ගනු ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා බාර දී තිබේ.



අදහස් (4)

මධූෂ් සමඟ සිටි තව දෙන්නෙක් කටුනායකට

පිටිගල මිලානෝ Monday, 08 April 2019 08:11 AM

රටට සත පහක වැඩක් නැති මොවුන්ව අයුධ පෙන්වන්න අරන් යන්න....

:       0       72

Hafeel Monday, 08 April 2019 08:43 AM

ඩුබායි රටින් පිහිටුවහල් කරනු ලැබ මේ සේරම එකට සෙට් වෙන්න කලින් යමක් කලයුතුයි. මේ රටේ නීතියේ තිබෙන හිලෙන් මෙහෙ සමහර නීතිවෙධියෝ රිංගල සහ දේශපාලන අනුග්‍රහයෙන් ඇප අරන් එලියට එන්න පුළුවන්. එහමනං තවත් ජීවිත රාශියක් අනතුරේ.

:       0       10

රජින්ද Monday, 08 April 2019 08:50 AM

මරණ දණ්ඩනයට ඊයම උණු වෙලේ සුදා තවමත් ඇතුලේ ඉදන් කුඩු පාතාලේ මෙහෙයවන රටක් වෙච්ච ලංකාවට මේ අපරාධකාරයින් රැගෙනවිත් බන්ධනාගාරගත කිරීම යනු ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ආරක්ෂාකර ගනිමින්ම සුපුරුදු පරිදි අපරාධ කිරීමට අවශ්‍ය පසුබිමක් සැකසීම නොවෙයිද? මොවුන් ජීවත්ව සිටීමම යනු සාමාන්‍ය පුරවැසියන් වන අපට මහත් තර්ජනයකි. වර්තමාන පාලකයින් සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අපොහොසත්වී තිබේ. එහෙයින් ජනතාව සිටින්නේ ජීවිත තර්ජනය සමග දැඩි පීඩනයකින් හා කලකිරීමකින්ය.

:       0       14

Shantha qatar Monday, 08 April 2019 10:03 AM

අර ඉන්දුනීසියාවේ කඩන් වැටෙන ෆ්ලයිට් එකක් දාලා එවන්න ඔක්කොම එකසැරේට. මගදීම ඉවරයි ඔක්කොම...

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 339 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 144 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 600 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 704 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 491 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1951 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site