IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මධූෂ් ගැන විමර්ශනයට හත් දෙනෙක්

(නිමන්ති රණසිංහ)

ඩුබායි සිට ශ්‍රී ලංකාවට එවීමට නියමිත මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

එම හත්දෙනා මෙසේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න

පොලිස් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී සී ධනපාල

කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා

විනය හා කල්ක්‍රියා සහ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඒ කේ ඩී යූ හේමන්ත



අදහස් (19)

මධූෂ් ගැන විමර්ශනයට හත් දෙනෙක්

Sriyal Friday, 29 March 2019 02:05 PM

විමර්ශන තොරතුරු මාධ්‍යයට ලබා දෙයිද? කලින් ඒවා වගේම...

:       2       84

Nihal De Silva Friday, 29 March 2019 02:28 PM

ඔය නම දෙනා අතරේ එක්කෙනෙක් ඉන්නවා නඩු මවන....

:       0       140

chathuri Friday, 29 March 2019 04:15 PM

මේ තෝරා ගත් හත්දෙනා ඇත්තටම අවංක නිලධාරින්ද එයයි වැදගත්. නැතිනම් පුවත් මවමින් කාලය නාස්ති කරමින් අවසානයේ කියයි "ස්වාමිනි මොහු නිවැරදි , අත්අඩංගුවට ගන්න තරම් සාක්ෂි මදි කියලා, එහෙම නැතිනම් මොවුන් අවංක නිලදාරීන් නම්, සගවපු ආයුධ, වළදාපු කුඩු පෙන්වන්න එක්කන් ගිහින් , පැනලා යන්න හැදුවා කියලා එල්ලුම් ගහ එතනින් ඉවර කරන්න

:       0       129

පිටිගල මිලානෝ Friday, 29 March 2019 04:28 PM

හංගපු ආයුධ පෙන්නන්න අරන් යන්න.

:       0       135

Appuhami Friday, 29 March 2019 04:38 PM

නඩු මවලා හරි මෙයා කොළ නැති ගහේ යැවිය යුතුයි.

:       1       160

AsankaSaturday, 30 March 2019 07:17 AM

කොහෙද ගහ තියෙන්නේ, පිළිකන්නේද?

:       73       41

මොහමඩ් Friday, 29 March 2019 05:28 PM

හම්බන්තොට පවුලේ නඩු ඉක්මණට ඉවර කළා වගේ මේකත් ඉවර කරන්න.

:       156       399

Nimal Friday, 29 March 2019 05:48 PM

ඇයි මේ විදියට මෙවැනි වැදගත් තොරතුරු මාධ්‍යට හෙළිකරන්නේ? මේ තොරතුරුවල ඇති වැදගත්කම කුමක්ද?

:       0       1067

Nuwan fernando Friday, 29 March 2019 09:33 PM

සෙට් එකේ අජිත් රෝහණත් ඉන්නවලු නේද.. නෑ නිකං...

:       0       42

janis Saturday, 30 March 2019 12:26 AM

මරණ දඬුවමට මෙයා මුලින්ම අරගෙන මේ පිළිලය විනාශ කර රටේ තරුණ පරපුර බේරාදෙන්න...

:       0       57

ranjith Saturday, 30 March 2019 01:11 AM

මේ රටට කරන මහා අපරාධයට මොවුන්ට මරණ දඬුවම දීලත් මදි..

:       0       48

Kumara Saturday, 30 March 2019 02:47 AM

සියලු වැදගත් තොරතුරු ලබාගත් පසු ආයුධ පෙන්වන්න එක්ක යන්න.

:       0       37

de silva Saturday, 30 March 2019 03:06 AM

මදුෂ් මෙහෙ ගෙනත් මරණ දඬුවම නියම කළත් එල්ලන්නේ නැති නිසා ඔහු හිරේ ඉඳන් වැඩි වැඩියෙන් අපරාධ සංවිධානය කරමින් සතියකට දුසිම් ගණන් මිනී මරවමින් කුඩු ටොන් ගණනින් ඩීල් කරමින් රට වලපල්ලට අරිවී..., කරන්න පුළුවන් හොඳම දෙය, ආයුධ පෙන්වන්න එක්කරගෙන ගොස් මේ ප්‍රශ්නය සදහටම ඉවර කරලා දමන එකයි. මෙවැනි යක්ෂයන්ට මානව හිමිකම් අවශ්‍ය නැත.

:       1       90

isurandi Saturday, 30 March 2019 04:55 AM

මට නම් වැදගත් වෙන්නේ මේකේ අවසන් ප්‍රතිඵලේ මොකක්ද කියන එකයි...

:       0       79

NuwanSaturday, 30 March 2019 07:19 AM

මොනවද ඉතින් වෙලේ සුදාට වගේ කුඩු මිලිග්‍රෑම් 1.5ක් ළඟ තබාගැනීමට නඩු දාලා බරපතල ඇප ඇතුව මාස 6ක් හිරේ තමයි. මේක ලංකාව, මේ රටේ වෙන දේවල්වල හැටියට මේ සිද්ධියට විතරක් කොහොමද හරියට නඩු ඇහෙන්නේ...?

:       0       85

upali Saturday, 30 March 2019 05:47 AM

රථ වාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කියන්නේ කාටද?

:       0       45

sudath Saturday, 30 March 2019 11:04 AM

මදුෂ්ට සම්බන්ධ දේශපාලකයන් වසන්කර තබා ගැනීමේ කූට උපක්‍රමයක්ද?

:       0       62

Irfan Sunday, 31 March 2019 10:26 AM

ඕකව ජනතාවට භාර දෙන්න. ගාලු මෝදර පිටියට ගෙනල්ල එල්ලමු.

:       0       2

nali Monday, 01 April 2019 06:38 PM

අපෝ ! හිත මිතුරනි , බයවෙන්න එපා ඌ බේරා ගන්න නීති රීති හොයමින් දුෂිත කළු කෝට් කාරයෝ දැන් පෝලිමේ ඇති මදුෂ් ගේ ජරාව කන්න . නිකන් හිතලා බලන්න මදුෂ්ගේ පුන්චම්මට පුලුවන්ද රිට් පෙත්සමක් ඉදිරිපත් කරන්න ඔය දුෂිත කළු කෝට් කාරයෝ කිහිපදෙනෙක් එකතු වෙලා ඔය ජරාව කෑවේ නැත්තන් ? මේක තමයි මේ රටේ තියෙන ඉතාමත් අවාසනාවන්ත තත්වය .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 59 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 119 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 590 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 190 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 855 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 894 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site