IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර )

මාධ්‍යවේදියකුට මරණ තර්ජන  කළ බව කියන  පුද්ගලයෙකු අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ  පොලීසිය කියයි .

හපුතලේ සූරියන් එෆ් එම්. නාලිකාවේ මාධ්‍යවේදියකු වන පී .මහේස්වරන්  මහතාට දුරකථනයෙන් මැර තර්ජන එල්ල කිරීම සහ මාධ්‍ය උපකරණ කට්ටලයක් සොරා ගැනීම සම්බන්ධයෙන් හපුතලේ පොලිසියට  කළ පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුට ගෙන තිබේ.

ඇදිරි නීතිය කඩකරමින්   වෙළඳ සැල් විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ කිරීමට උරණ වී මේ පුද්ගලයා මාධ්‍ය උපකරණ කට්ටලය  සොරාගෙන  ඔහුට බැණ  මරණ තර්ජන එල්ල කර ඇති බව පොලීසිය කියයි .

සැකකරු බණ්ඩාරවෙල  මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හපුතලේ  පොලිසිය වැඩිදුර විමර්ශන  සිදු කරයි . 



අදහස් (1)

මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

de silva Saturday, 28 March 2020 11:54 AM

කුට වෙළෙන්දෝ කරන හොර වැඩ හෙළි කරන්න ගියහම මෙහෙම වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ . අපේ ගමේ තවම පරිප්පු 160 , ටින් මලු රුපියල් 200 ට ඉහල , පොලිස් නිලධාරියෝ කඩේ ඉස්සරහ ඉඳන් මිනිස්සු පෙලගන්වනවා... මිල පාලනයක් ගැන ඔවුන් ඇහැක්වත් ඇරලා බලන්නේ නැහැ . පාරිභෝගික අධිකාරියේ ලොක්ක බොරුවට රූපවාහිනියේ රංගපෑවට, වෙළෙන්දෝ කරන්නේ ඒ අයට ඕන දේ , මේවට මාධ්‍යවෙදියෝ විරුද්ධ වුනහම ප්‍රහාර එල්ල කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 97 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 230 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 984 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 123 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 310 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 287 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site