IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මධ්‍යධරණී මුහුදේදී බෝට්ටුවක් ගිලීයෑමෙන් තිදෙනකු මරුට

ටියුනීස්හිදීය (ඒ.එෆ්.පී)

සංක්‍රමණිකයන් 70 දෙනකු රැගෙන යුරෝපය බලා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී ගිලීයෑමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි ටියුනීසියානු බලධාරීහු අද (10) ප්‍රකාශ කළහ.

අප්‍රිකාවේ සිට ඉතාලිය දක්වා මෙම බෝට්ටුව ගමන් කරමින් තිබී ඇති වයඹ දිග ලිබියාවේ සුවාරා වෙරළ බඩ නගරයෙන් මෙම බෝට්ටුව ගමන් අරඹා ඇත. 

ධීවරයන් පිරිසක් 16 දෙනකුගේ ජීවිත බේරාගැනීමට සමත්ව තිබෙන නාවික හමුදා යාත්‍රා තුනක් මුදා ගැනීමේ සහ මෙහෙයුම්වලට එක්ව ඇතැයි එම බලධාරීහු කීහ.

බෝට්ටුව අනතුරට පත්වූ මොහොතේදී එහි 60ත් 70ත් අතර පිරිසක් සිටින්නට ඇතැයි ද හෙලිකොප්ටරයක් ද මුදා ගැනීමේ මෙහෙයුම්වලට එක්කර ඇතැයි ටියුනීසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. 

055

 



අදහස් (1)

මධ්‍යධරණී මුහුදේදී බෝට්ටුවක් ගිලීයෑමෙන් තිදෙනකු මරුට

Perakum Sunday, 12 May 2019 08:40 AM

මේ ම්නිස්සු දිවි පරදුවට තබා මේ යන්නේ යුරෝපා ජාතීන් දෑත් දිගුකොට ඔවුන් පිළිගැනීමට සුදානම් නිසා නේද? ඊට පස්සේ ඒගොල්ල කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියල කැගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 6 0

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 24 0

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 164 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 594 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 215 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1473 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 137 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site