IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මධුමාධව ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් අද (08) ඉල්ලා අස්වී ඇත.

ඔහු ඒ පිළිබඳව පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.



අදහස් (39)

මධුමාධව ඉල්ලා අස්වෙයි

Prabha Tuesday, 08 October 2019 04:24 PM

තියාගන්නම වටින කෙනා.

:       3       76

Amila Tuesday, 08 October 2019 04:27 PM

පස්සේ එන්න කියන්න ඇති.

:       0       210

Raveendra Tuesday, 08 October 2019 04:32 PM

ඇත්තෙන්ම මේ මොක්කුද ?? දේශය පාලනය ගැන මොනවද දන්නේ ? ලෝක දේශපාලනය ගැන මොනවද දන්නේ නිකන් සින්දුවක් දෙකක් කිව්වා පලියට ගායකයෙක් නොවෙන බවවත් නොතේරුණු ගායක පවුලකින් ආ පමණින් කලාකරුවෙක් නොවෙන බවවත් නොතේරුණු තමන්ගේ පුද්ගලික සුකවිහරණය වෙනුවෙන් එක එකාට කඩේ යන අය නොවේද ? දෙන්නෙක් තුන්දෙනෙක් එකතුකරගෙන මොකක් හෝ දෙයක් අටෝගෙන කෑමොරදෙනවා නොවේද

:       3       175

IRON Tuesday, 08 October 2019 05:03 PM

මඩු ඇයි මේ කලබලේ සජිත්ගේ ජය පෙනිලා වගේ කමක් නෑ හරි තැන හිටගන්න .

:       500       377

KALANA Tuesday, 08 October 2019 05:03 PM

ඔයාගේ තීන්දුව නිවැරදියි

:       6       30

JAGATH Tuesday, 08 October 2019 05:04 PM

මධුමාධව ට සුභ අනාගතයක්

:       43       57

KAMIL Tuesday, 08 October 2019 05:05 PM

ජයවේවා

:       8       25

THILAK Tuesday, 08 October 2019 05:08 PM

මෙයාව පොහොට්ටුවෙන් ගහල එලෙවුව ලු

:       56       108

sudath Tuesday, 08 October 2019 05:52 PM

අඩව්ව කොයි පැත්තටද බලමු.

:       3       15

chamika Tuesday, 08 October 2019 06:13 PM

ඡන්දෙ ඉවර උනාම එන එකනේ. අවුලක් නැහැ.

:       3       35

Siribiris. Tuesday, 08 October 2019 06:16 PM

හිනහවෙනවා ඇරෙන්න වෙන මොනවකරන්නද. ලෝකෙට විහිලු සපයන මිනිස්සු.

:       3       15

Bishan Tuesday, 08 October 2019 07:07 PM

තවත් පැනිල්ලක් ලගදීම

:       1       7

Chathuri Tuesday, 08 October 2019 07:23 PM

මොනවද දරපු තනතුරු? පාස්කු ප්‍රහාරයේදී රථවාහන තදබදය බලන්න ගියා කියලා ආරංචියි.වැඩකට නැතිඅය අයින් වෙලා සාමාන්‍ය වැසියන් වගේ කැමති කෙනකුට ඡන්දය දීලා පාඩුවේ ඉන්න. රටට කිසිම සේවයක් නොකර සැප සම්පත් ගන්න කඩේ යන්න එපා.

:       3       62

Karu Tuesday, 08 October 2019 09:44 PM

මධුමාධව හොඳ කලා කාරයෙක් වෙන්න ඇති. නමුත් ඔහු දේශපාලනයට ගැලපෙන පුද්ගලයෙක් නොවේ. ඒ මගේ තක්සේරුවයි. හැම පුද්ගලයෙක්ම දේශපාලනයට ගැලපෙන්නේ නැත.

:       5       39

ranjith Tuesday, 08 October 2019 10:50 PM

පක්ෂයේ නම නම් තියෙනවා මහ ලොකුවට නායකයන් ගොන් කණුවක්

:       400       967

sarathWednesday, 09 October 2019 03:03 AM

ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසු කම් නැති අය ජාතික දේශපාලනයට පැමිණිය යුතු නැත

:       0       76

Piyasiri Tuesday, 08 October 2019 11:22 PM

..දැන් ගොම්මන්පිල විතරය් ඉතිරි උනේ !! පව් අනේ

:       7       3

චිතුුානන්ද Tuesday, 08 October 2019 11:31 PM

අපෝ ලොකු දෙයක්.මේ වගේ වර්ගවාදී,උග්‍ර ඡාතිවාදි ගෝත්‍රික මනුස්සයෙක් මම දැකලා නැහැ.

:       0       2

kapuruhami Wednesday, 09 October 2019 12:42 AM

කල්කිරියාව හොද නැති නිසා පක්ෂයෙන් එළවන්ඩ ඇති.

:       0       3

උදාර Wednesday, 09 October 2019 12:57 AM

සහෝදරවරු කට්ටිය හොඳට පිටපත තිර රචනය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒගොල්ලෝ යුද්දේ පෙන්න පෙන්න මේ රටේ ජනතාව මුලා කරන්නෙත් ඒ විදිහට.

:       3       82

vijitha Wednesday, 09 October 2019 01:06 AM

ජාතිය ගොඩ නැගීම සඳහා ඉදිරියෙන්ම සටන් කරන රටේ පිනට පහල වුන ගම්මන්පිල ශුරීන්ගේ කොඳු ඇටය ලෙස සිටි මදුමාධව කියන වීර වරයා ඉල්ලා අස්වුණා කියන්නේ රටත් ඉවරයි අපිත් ඉවරයි කියන එකයි

:       272       109

ලුම්බිණි Wednesday, 09 October 2019 01:13 AM

අනේ ලොකු දෙයක්.......

:       2       92

කීර්ති Wednesday, 09 October 2019 01:15 AM

කීමට වෙන කිසිවක් ඉතිරි නොවූ කළ දේශපාලකයා තෝරාගන්නේ ජාතිය සහ ආගමයි. මිනිසුන් ජාතියට සහ ආගමට ඉතා සංවේදී වන බැවින් එය පහසු මාර්ගයක් වේ.

:       0       231

Kamal Wednesday, 09 October 2019 02:55 AM

එකට නියෝජ්‍ය නායකයෙක් ඉදලද මම හිතුවේ ගම්මන්පිල විතරයි ඉන්නේ කියලා

:       1       108

මානෙල් අනෝදා Wednesday, 09 October 2019 03:05 AM

අහෝ දෙදෙනෙක් පමණක් සිටි පක්ෂයට දැන් ඇත්තේ එක්කෙනෙක් පමණි

:       0       206

sam - canada Wednesday, 09 October 2019 03:26 AM

මොකක්ද ප්‍රශ්නේ ? මණ්ඩලේ කචල්ද ?

:       0       13

ජී එල් පීරිස් Wednesday, 09 October 2019 05:34 AM

අර වීඩියෝ ක්ලිප් එක නිසා පන්නල දැම්මලු

:       2       119

jayath Wednesday, 09 October 2019 04:03 AM

මේක ජාතික අපරාදයක් ! මේ වගේ නායකයෝ , දෙස් - පා -ලු වෝ මේ රටට අවශ්‍යම යුගයක මෙතුමා ගේ මේ ඉවත් වීම මම දකින්නේ දරාගත නොහැකි පාඩුවක් මිනිස්සු -සාමාන්‍ය ජනතාව -සමහරවිට පාරට බහින්නත් බැරි නැහැ !

:       277       286

උනබම්බුවWednesday, 09 October 2019 05:31 AM

සමහරවිට ලෝක විනාශයක් වෙන්න පුළුවන් අනේ.

:       2       117

Chanak los angelesWednesday, 09 October 2019 06:45 AM

අනෝරා වැසි වහින්නත් ඉඩ තිබෙනවා .

:       2       6

RaveendraWednesday, 09 October 2019 09:57 AM

සහතික ඇත්ත මේ මහා අපරාධය නිසා හෙට ඉර උතුරෙන් පායන්නත් පුළුවන්. මිනිසුන් බලාගත් අත බලාගෙනම ඉදිවී. අහස පොලොව නුහුලන පාඩුවක් අපේ රටට උනේ

:       0       3

upali Wednesday, 09 October 2019 04:43 AM

පන්නිනද යන්නේ ? ?

:       2       13

Jagath Wednesday, 09 October 2019 04:50 AM

තවත් නාටකයක් පමණි

:       2       32

Chanak los angeles Wednesday, 09 October 2019 06:43 AM

අපිනම් දන්නවා මොනවද වුනේ කියා .. පැසිස්ට් වාදී පොහොට්ටු අපේක්ෂකයාගේ අණකට තමයි ඔය දේ සිදුවුනේ .. ඊ ලඟට ගම්මන්පිල ? කොහොමද පව්ලේම ඉන්න අහිංසකයාගේ වැඩ ...

:       101       78

wimal Wednesday, 09 October 2019 08:04 AM

මදු මාධව පොහොට්ටු වේදිකාවේ. ජයවේවා.

:       1       32

පිටිගල මිලානෝ Wednesday, 09 October 2019 10:22 AM

සිංදුවක් කියලාගන්න බැරි ගෙදර ඡන්ද ටිකවත් නැති මධුමාධව...

:       0       2

මසිරිපාල Wednesday, 09 October 2019 12:08 PM

ඇත්ත කියල බිම ඉඳගන්න වුනා නේද

:       0       1

Bamunuarachchi Wednesday, 09 October 2019 02:20 PM

අපිත් නොම්මර එකේ සිංහල ජාතිවාදියෝ. නමුත් මේ අවස්ථාවේ ජාතිවාදී කම පෙන්වීමට මෙයා කරපු කතාව ගෝඨාභයට අවාසි වෙන්න ඉඩ තිබෙන නිසා මෙයාට චෝදනා අාවා වගේ...

:       1       0

සෙනෙවි Wednesday, 09 October 2019 08:23 PM

මොහු තිරයෙන් පිටුපස තැබීම ගෝටාට සුළු ජන ඡන්ද දිනා ගැනීමට හේතුවකි. මම දකිනා ආසන්න හේතුව එය විය හැක.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1262 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 401 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 471 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 372 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 549 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4539 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site