IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ නිලධාරීහු මැයි වැටුපෙන් කොටසක් දෙති

(***රන්ජන් කස්තුරි)

මුදල් අමාත්‍යාංශය සහ මහාභාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කර තිබේ.

මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයා සිය මැයි මස වැටුපෙන් සියයට 50 ක්ද තවත් නිලධාරීන් පිරිසක් සියයට 25 සහ සියයට 10 බැගින්ද සේවකයින් තවත් පිරිසක් දිනක වැටුප වශයෙන්ද අනත්දරු ගිණුමට පරිත්‍යාග කර ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පෞද්ගලික ඉල්ලීම සලකා මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ කාර්ය මණ්ඩලය වැන්දඹු හා අනත්දරු ගිණුමට මෙලෙස මුදල් පරිත්‍යාග කර ඇතැයි සඳහන්වේ.

 



අදහස් (3)

මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ නිලධාරීහු මැයි වැටුපෙන් කොටසක් දෙති

Jayantha Wednesday, 20 May 2020 10:07 AM

මෙයාලටනම් දෙන්නම ඕනේ.

:       0       11

kamal Wednesday, 20 May 2020 10:55 AM

මේ මාසෙ පඩියෙන් කොවිඩ් අරමුදලට කියා ගාණක් කපාගෙන ඇත. අපෙන් අහන්නෙත් නැතුව...

:       0       65

Nandalal DE SILVA - France Wednesday, 20 May 2020 11:24 AM

කැමැත්තෙන් දුන්නද, බලෙන් උදුරාගත්තද, කියන එක තමයි ප්‍රශ්නෙ... ඒත් ඉතින් භාණ්ඩාගාරයේත්, මුදල් අමාත්‍යාංශයේත් ඇති වෙන්න කාසි තිබෙන නිසා ටිකක් ගත්තත් ඒ අයට දැනෙන්නෙත් නැහැනේ.. ජනාධිපති විශ්‍රාමික කර්නල් ගෝඨාභයගේ ඉල්ලීම අනුව දානපතියන්ගෙන් එකතු කරගත් රුපියල් මිලියන ගණන් වලින් ඔය වියදම් පියවා ගන්න බැරිද කියලා මගේ ආච්චි අහනවා. එයා ඔයවගේ ගණන් හදන්න මාරෙට දක්ෂයි කියලා සීයත් දන්නවා.

:       1       38

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 107 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 238 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1028 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 129 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 321 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 300 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site