(කාංචන කුමාර ආරියදාස)
මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණු ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු සැකපිට ලග්ගල පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් 24,000 කට වැඩි මුදල් ප්‍රමාණයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
මෙසේ සභාපතිවරයා සමඟ අත්අඩංගුවට පත් එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 221 ප්‍රමාණයක් ද සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙසේ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල විල්ගමුව ආදී ප්‍රදේශ වලට හෙරොයින් ගංජා බෙදාහැරීමේ ජාවාරමක නිරත "යකා "නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සුරංග දිසානායක නමැති පුද්ගලයෙකි.
කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම සූදු ක්‍රීඩාව කරගෙන යන බවට ප්‍රදේශයේ කාන්තාවන් සහ විවිධ සංවිධාන පොලිසියට නිරන්තරයෙන් තොරතුරු ලබා දෙන බවත් එහෙත් ඉතා සූක්ෂම ලෙස ස්ථාන මාරු කරමින් තැරැව්කරුවන් අතරමග දමා මහා පරිමාණයෙන් මෙම සූදු ක්‍රීඩාව පවත්වාගෙන යාමෙන් බරපතල ප්‍රශ්න රැසක් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුදලට සූදු කෙළි ලග්ගල ප්‍රා.සබේ සභාපති ඇතුළු 8 ක් අල්ලති
විජේ Tuesday, 15 September 2020 01:02 PM
බුවනෙකබාහුට, චොකාට ක්‍රියාත්මක වූ නීතිය මොහුටද ඒ අයුරින්ම ක්‍රියාත්මක වේවි...
Bamunuarachchi Wednesday, 16 September 2020 03:55 AM
මම 1967 ලග්ගල රාජකාරි කරන කාලේ ලග්ගල පැත්ත කැලේ. දැන් බොරු කාරයන්ගෙන් පිරිලා.