IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැති සබේ මන්ත්‍රීවරුන්ගේ කෑ ගැසීම ගැන මුලසුනට පැමිණිල්ලක්

(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
 
මැතිසබයේ කෑකෝ ගැසීම් නිසා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තරදීම අමාරු යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(11) මුලසුනට පැමිණිලි කළේය.


ඒ ඇමතිවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට උත්තර දෙමින් සිටි අවස්ථාවේදීය.


මේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ තැන තැන රැඳි සිටිමින් කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණ.


නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙසේ කීය.


 ‘ඔය මන්ත්‍රීවරු තමන්ගේ ආසනවලට යන්න. කෑකෝ ගහන්න එපා’



අදහස් (4)

මැති සබේ මන්ත්‍රීවරුන්ගේ කෑ ගැසීම ගැන මුලසුනට පැමිණිල්ලක්

Hafeel Thursday, 11 October 2018 11:08 AM

ආසනවලට නොවේ පුනරුත්තාපනයට යවන්න.

:       0       132

tommy Thursday, 11 October 2018 11:55 AM

වර්තමානයේ බොහෝ මහජන නියෝජිතයින් යයි කියාගන්නා අයගේ විනය පහලටම බැස ඇති බව අද සියලු දෙනා දන්නා කරුණකි.

:       0       6

සතයපාල Thursday, 11 October 2018 12:45 PM

ඕක ඇතුලේ කවදත් එහෙමයි. නමුත් එහෙම කියලා ඇමතිවරයකු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බැරි නම් එයා පාර්ලීමේන්තුවට නොයා ගෙදර හිටියානම් හරී.

:       12       0

රවින් Thursday, 11 October 2018 01:05 PM

උත්තරීතර යයි කියාගන්නා තැනක විනයක් නැති කොට රටේ අනිකුත් ස්ථානවල විනය ගැන කුමන කථාද? මේ රටේ තියන ප්‍රධානම ප්‍රශ්නය විනය නැතිකම. ඕනෑම තැනක විනය තියනවානම් අනිකුත් සියලු කටයුතු නිසි පරිදි කෙරෙයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 789 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 962 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 551 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1486 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 76 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site