IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මත් රියැදුරන් අල්ලන්න තාක්ෂණය ගෙනෙයි

(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම  සදහා විදේශ රටවල භාවිතා කරන විශේෂ උපකරණ මෙරටට ඇනවුම් කිරීම සදහා   මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක   නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

දිවයිනපුරා  රිය අනතුරු වලින් මිය යන පුද්ගල මරණ ප්‍රමාණය වැඩිවීමක්  දක්නට ලැබෙන හෙයින්    එය වලක්වා ගැනීම සදහා  බීමත් රියදුරුන්  මෙන්ම අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කීය.

මෙහෙයුම්  තවදුරටත්  සිදුකරන බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය



අදහස් (4)

මත් රියැදුරන් අල්ලන්න තාක්ෂණය ගෙනෙයි

shan Thursday, 22 April 2021 01:18 PM

සුපිරි වැඩක් බීපු අයට වැඩිය හරක් වගේ පාරේ එළවගන්නේ ගංජා ගහපු එවුන් උන්ව අල්ලන්න ඕවා අනිවාර්යෙන්ම ගෙන්න ගන්න ඕනැ.

:       0       0

sanath kumara Thursday, 22 April 2021 03:56 PM

මත්රියදුන් සේ ගමන් කරන ඕනම රියදුරෙක් අල්ලන් තාක්ෂණය යොදාගැනීම යෙහෙකි.

:       0       0

de silva Thursday, 22 April 2021 04:06 PM

මොන තාක්ෂණය ආවාත් එක ක්‍රියාත්මක කරන පොලිසියේ සමහර අය පගාව ගැහැවුවොත් වැඩේ ඇලවෙනවා.

:       0       0

Puppa Friday, 23 April 2021 05:52 AM

කොල්ලන්ට කොමිසන් පාරක් වැඩකරන්න යනවා වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 159 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2059 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 482 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1040 1

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 143 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 92 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site