කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත නිලධාරීන් 50 දෙනෙකු ආහාර විස වීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණ රාජකාරියට ගිය 50 ක් ආහාර විසවීමෙන් රෝහලේ
eresh S kumara Friday, 15 November 2019 10:03 AM
කූට කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?
Sunil Friday, 15 November 2019 10:18 AM
නෑ. රජයකින් රාජ්‍ය සේවකයින්ට දෙන තෑග්ගක්...
නිමල්Friday, 15 November 2019 01:36 PM
මැතිවරණ නිලධාරීන්ට ආහාර නොමිලයේ දෙන්නේ ඡන්ද ගණන්කරන දිනට පමණයි. අනෙක් දිනවලට මුදලට ගන්න හෝ නිවසින් ගේන්න වෙනවා. මෙයටත් රජයට වරද පැටවීම නූගත්බව පලකිරීමක්...
anuraFriday, 15 November 2019 05:32 PM
නිමල් මහත්තයෝ ඔය ස්ථානය ආරක්ෂාව තර කළ ස්ථානයක්. හිතූ මනාපයට එළියට යන්නයි, ඇතුළට එන්නයි ඉඩක් නැහැ. අනික එකවර නිවෙස් 60ක විස සහිත ආහාර පිසින්නෙත් නැහැ. ආහාර සපයා ඇත්තේ ඔය ස්ථානයෙන්ම මිස පිටතින් නොවේ. පසුගිය කාලයේ විෂ සහිත කිරි පැකට් දීලා පුරුදු එක්කෙනාගේ උපදෙස් මත සිදුවූ දෙයක්ද විය හැක.
නිමල්Saturday, 16 November 2019 01:08 AM
සුනිල් මහත්තයෝ මමත් විශ්‍රාම ගන්න පෙර මැතිවරණ වලදී සහකාර තේරීම්භාර නිලධාරියෙක් හැටියටත් වැඩකරලා තියෙනවා. මැතිවරණ වැඩ ගැනත් ටිකක් දන්නවා. ඊයේ එක් පුවතක දැක්කා කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු කරන ඉහළම නිලධාරියෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා රජයට පාඩුවෙන ලෙසට වැඩකරලා තිබුණා කියලා. රෝයල් විද්‍යාලයත් ඔහුගේ බලපෙදෙසේ මධ්‍යස්ථානයක් නිසා මෙය ඔහුගේ කරවපු වැඩක් වෙන්න පුළුවන් කියලා නම් කියන්න පුළුවනි. මේවායේ ආහාරදීම කරන්නේ ටෙන්ඩර් ක්‍රමයටයි. ඒවා කරවන්නේ දේශපාළුවන් නොවේ.. මැතිවරණ කාර්යාලයේ පිරිස් විසිනුයි. මැතිවරණ කාර්යාලයක සුළුසේවකයෙකුටවත් දේශපාලනයේ යෙදෙන්න තහනම්...
anura Friday, 15 November 2019 10:56 AM
අන්තිම තුරුම්පු වෙන්ටැ..
මිහිරන්ඟී බෝගමුව Friday, 15 November 2019 12:30 PM
මට පෙනෙන්නේ තේරුමක් බේරුමක් නැතිව කොනක ඉඳල ජාපාල ඇට හැමෝටම කවලා වගේ...