(ටී.කේ.ජී.කපිල)
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත් පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙතින් රැගෙන යෑමට පැමිණි තරුණයෙකු අද (30) රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
කොළඹ 14 ලෙයාර්ඩ් බ්‍රෝඩ්වේ හි පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට පෘතුගාලයේ සිට එවා තිබූ සෙල්ලම් බඩු පෙට්ටියක් භාර ගැනීමට මෙම පුද්ගලයා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණ තිබුණි.
එහි සේවය කළ රේගු නිලධාරීන්ට මෙම පාර්සලය පිළිබඳව සැක සිතී එය විවෘත කර පරීක්ෂා කර බලද්දී එම සෙල්ලම් බඩු බහා තිබූ පෙට්ටියෙහි ඇතුළු පැත්තේ මෙම මත් පෙති තොගය සඟවා තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය පෙත්තක් රුපියල් 5,000 ක් වැනි මිලකට නාගරික සමාජ ශාලා තුළ එහි පැමිණෙන තරුණයන්ට අලෙවි කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
මෙම පෙට්ටිය තුළ මත්ද්‍රව්‍ය පෙති 3050 ක් සඟවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය පෙති තොගය සමඟ ඒවා රැගෙන යෑමට පැමිණි පුද්ගලයා ද අත් අඩංගුවට ගෙන රේගු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස
2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය
අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විසාඛා Tuesday, 30 July 2019 05:11 PM
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දී දේපල රජයට පවරාගත යුතුයි.
MaheeWednesday, 31 July 2019 12:29 AM
විශාඛා කැමති නැද්ද ජනාධිපතිතුමාගේ යෝජනාවට? අපි නම් අර සමීක්ෂණයේදී එතුමාගේ යෝජනාවට පක්ෂව ඡන්දෙ දුන්නා..
kodda Wednesday, 31 July 2019 04:29 AM
සමහරවිට පාර්සලය ගන්න අාවේ නියම අයිතිකරු නොවෙන්නට පුළුවනි. ගෝලයෙක් විය හැකිය.
Satheesh Wednesday, 31 July 2019 07:31 AM
අවජාතක සිංහලයෙක්ගේ වැඩක්...!!!