IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘මඩකලපු සරසවිය රජය සමඟ එක්ව ආරම්භ කරන්න සුදානම්’

(රංජන් කස්තුරි)

මඩකලපුව පුනානිහි ස්ථාපිත කිරිමට නියමිත විශ්ව විද්‍යාලය රජය සමඟ එක්ව ආරම්භ කිරීමට තමා සුදානම් යැයි බැට්කොලෝ කැම්පස් පුද්ගලික සමාගමේ සභාපති, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කොළඹ දී අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

රජයට සහ තම සමාගමට කොටස් අයිතිය හිමිවන සේ එම පෞද්ගලික විශ්ව විද්‍යාලය පවත්වාගෙන යාමට එකඟ බවද එහිදී හිස්බුල්ලා මහතා කීය.

කෙසේ වෙතත් ඇතමුන් යෝජනා කරන පරිදි බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගමට අයත් දේපොළ කිසිසේත් රජයට පවරාගැනීමට නොහැකි බවද රටේ එවැනි නීතියක් නැතැයි ද ඔහු පැවසීය.

යෝජිත විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉකුත් මැයි මාසයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද රටේ ඇති වූ තත්වය මත එය ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල්දැමුණු බවද ඔහු කීය.

රජය යෝජනා කරන පරිදි කුමන හෝ පදනමකින් කොටස් අයිතිය බෙදා ගැනීමටත්, පරිපාලන කටයුතු සිසුන් බඳවා ගැනීම, උපකුලපතිවරයකු පත්කිරිම ආදී කටයුතු රජයට අවශ්‍ය පරිදි සිදුකිරිමේ පදනමින් කටයුතු කිරීමට ද තම සමාගම කැමති බවද හිස්බුල්ලා මහතා කීය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (6)

‘මඩකලපු සරසවිය රජය සමඟ එක්ව ආරම්භ කරන්න සුදානම්’

shan Tuesday, 30 July 2019 12:09 PM

කිසිම හවුලක් ඕනේ නැහැ එය වහාම රජයට පවරගන අනෙක් විශ්ව විද්යාල ලෙස පවත්වාගන යන්න ඔය එන්නේ ටික කලක් ගියාම ඒ අයට ඕනේ විදිහට හරවගන්න

:       0       3

rim Tuesday, 30 July 2019 12:11 PM

හොඳ අදහසක්.

:       1       1

Bamunuarachchi Tuesday, 30 July 2019 02:15 PM

රජයට පවරාගෙන තනිව මෙය පවත්වාගෙන යන්න.

:       1       12

රවින් Wednesday, 31 July 2019 02:33 AM

හවුලේ කරන්න ගියොත් ඒක පෞද්ගලික වෙනවා. ඒතකොට අර මහබැංකු අධිපති පහුගිය දිනවල දුන්නු සාක්ෂි ගැන අවදානය යොමු කළ යුතුවේ.

:       0       0

ajith Wednesday, 31 July 2019 04:57 AM

එහෙම මොකටද? රජයත් එක්ක හවුලේ කරන්න යන්නේ. ඕක නීති විරෝධී, රාජද්‍රෝහී වැඩ සඳහා යොදා ගත්තු තැනක්. කෙලින්ම රජයට පවරාගෙන එක විශ්ව විද්‍යාල කොමිසම යටතට පත් කරන්න. හවුල් ඕනේ නැහැ.

:       0       2

Hafeel Wednesday, 31 July 2019 09:36 AM

නීතියෙන් බේරන්නද මේ දඟලන්නේ? ඔයා අවංක නම්, ඇයි ආණ්ඩුව හවුල් කරගන්නේ? තමාගේ සමාජයට වැඩ කරනවා බව කියාගන ඇවිත්, පරම්පරාවට හම්බ කරනවා. මෙහෙමද සමාජයට වැඩ කරන්නේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 0 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 307 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 439 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1207 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2647 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1762 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site