මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ අදියර 3 යටතේ රුපියල් මිලියන 7000 ක වියදමින් ඉදිකරන ලද නිවාස 626 ක් සහ කඩකාමර 120 කින් සමන්විත "මෙට්‍රො හෝම්ස් " මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ,විදුලිබල හා බලශක්ති සහ ව්‍යාපාරික සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්, ඉන්දීයානු ජනරජයේ මහ කොමසාරිස් තරංජිත් සිං සංධු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’“මෙට්‍රො හෝම්ස් ’’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට
Raveendra Thursday, 01 August 2019 03:15 PM
බොහොම හොඳයි, බොහොම හොඳයි, තමන්ගේ පුද්ගලික ධනය අත දිග ඇරලා වියදම් කර මේ කරන ලද මහා පුණ්‍ය කර්මයට සූත්තර පුංචාට ලඟ ලඟ එන මහා බූරුවා තේරීමේ තරගයේදී නිතරගයෙන් පිනට (මීට පෙර සැමදෙයම ලැබුණා සේ) රටේ එසේ වීමට ලැබේවා..!! ලංකා මාතාවට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිට ලැබේවා...!!!
vernon Thursday, 01 August 2019 04:42 PM
අද රටට ගැලපෙන්නේ මෙවැනි මාදිලියේ සිරස් විහිදුම් නිවාස මිස ඉඩම් කාබාසිනියා කරමින් ඉදිවන නිවාස කට්ටි නොවේ.
Shiber Abdullla Thursday, 01 August 2019 07:22 PM
ගෙවල් දුන්නු ඔක්කොමගේ නම ලැයිස්තුව දාන්න බලන්න.
මුණසිංහ Friday, 02 August 2019 02:07 AM
මෙයාලා තවමත් කරන්නේ අනුන්ගේ ළමයින්ගේ උප්පැන්නවලට තමන්ගේ නම දාගන්න එකයි...
mithra Friday, 02 August 2019 02:42 AM
මේවා පටන්ගත්තේ ගෝඨා. ඒ කලේ මුඩුක්කු කඩනවා කියලා අගමැති බැණ බැණ ගියා. රවී මේ ආණ්ඩුව යටතේ ආයෝජකයාට බාධා කරනවා කියලා... ඉන්දීය ආණ්ඩුවෙන් විරෝධය පල කළා. ඉවර කරන්න මෙච්චර කල් අරගෙන දැන් දෙන්නම ලැජ්ජා නැති කතා කියනවා...
janahitha sathya Friday, 02 August 2019 03:32 AM
ඔබ හරි 70% අක්කර පත්තුව සහ පුත්තලම සිට සංක්‍රමණය වුණා. යුද සමයේ අසරණ වූ ජනතාව අනෙකුත් පිරිස මේ නිවාසවලට කැමති නැහැ. අරගෙන විකුණා දමනවා වැඩි මුදලට එමගින් අවසාන ප්‍රතිඵලය 100% වීම පමණි. විශාල ඡන්ද පදනමක් පාලක පක්ෂයට.. ගෝඨාගේ සංකල්පයෙන් පමාවී හෝ නිමකළා ...
dimu Friday, 02 August 2019 03:48 AM
මෙය ප්‍රමිතියකට ඉදිකළාද යන්න ගැටලුවකි.. පාරේ යද්දිත් කපරාරුවේ ඇද පේනවා. තීන්ත ගෑවෙත් අමුතු විදියට... මේවා ගුණ්ඩු..
චමින්දSaturday, 03 August 2019 06:24 AM
පක්ෂ කණ්ණාඩිය දමාගෙන බැලුවම හැමදෙයක්ම ඇදේට පේනවා. අවුරුදු 72ක් පමණ ඔය කණ්ණාඩියෙන් බැළුව නිසා තමයි මෙරට මෙතරම් දුප්පත් වුනේ.
bandara Friday, 02 August 2019 05:14 AM
සජිත්ගේ කුකුල් කොටු වගේ ගෙවල්වලට වඩා කොච්චර හොඳද? හැබැයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ එක පිරිසකට වගේ...
Chanak los angeles Friday, 02 August 2019 05:31 AM
මේ ඉන්දියාවේ ටාටා සමාගමෙන් හදපුවා නේද? මේකෙන්ලු නේද අර ලේකම් කොමිස් කුට්ටියක්ම කාලා තිබෙනවා කියන්නේ?
SL Friday, 02 August 2019 06:21 AM
දැන් මේ ගෙවලුත් අරගෙන කොම්පඤ්ඤවීදියේ මුඩුක්කුවල ඉන්න අයගේ නම් ලිස්ට් එක දාන්න. මොනවා වුණත් ඕක පටන් ගත්තු කෙනාට කියන්න තිබ්බා.