(ක.ග.කරුණාරත්න)
මනම්පිටිය මාගංතොට ප‍්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට තැත්කළ බව කියන අයෙකු පොලොන්නරුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වෙනි දින දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙසට පොලොන්නරුව මහේස්ත‍්‍රාත් අසේලද සිල්වා මහතා අද(23) නියෝග කලේය.
මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ මනම්පිටිය,මාගස්තොට පදිංචි ගමගේ ජානක සංජය යන අයයි.
මනම්පිටිය මාගස්තොට ප‍්‍රදේශයේදී සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ ආරවුලක් ඇතිකර ගෙන මෙම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසුව පොලීසිය මඟහරිමින් සිටියදී අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
පොලොන්නරුව පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ පොලිස් කණ්ඩායමක් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාගංතොට වෙඩි තැබුමට සම්බන්ධ අයෙක් රිමාන්ඩ්