IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


භූගත කාමරයක තිබි අවි සොයාගනී

( පාලිත ආරියවංශ)
 

වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පාලන කටයුතු සිදුකරන සභාපතිවරයකුගේ නිවසේ භූගත කාමරයක් තුළ තිබී  කඩු 3 ක්, කිනිසි 5 ක්, පොරෝ 2 ක්, බයිසිකල් චේන් 3ක්  හමු වූ බව බෝගහකුඹුර පොලිසිය පවසයි.

බෝගහකුඹුර පොලිසිය හා ගුවන් හමුදාව එක්ව අද  (10 ) දා උදේ  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගෙන ඇත.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත බෝගහකුඹුර පොලිසිය  විමර්ශන සිදුකරයි. 

 

 

 



අදහස් (9)

භූගත කාමරයක තිබි අවි සොයාගනී

Amarabandu Friday, 10 May 2019 06:25 AM

දෙවියන්ට ආරක්ෂා කල නොහැකිද තම නිවස?

:       14       185

ගල්කටස් Friday, 10 May 2019 06:26 AM

පල්ලියෙ ගැහැණුත් තියන් ඉන්නවද..? අාරක්ෂාවට කඩු තියන් ඉන්නෙ ... අර ඊයේ කියපු කෙනාගේ හැටියට...

:       51       702

Kumara Friday, 10 May 2019 07:58 AM

කොහොමද ඒක?

:       0       46

Nuwan Friday, 10 May 2019 08:11 AM

හා හා ඕවා පෙන්නන්න එපා..... 30 වසරක කුරිරු දර්ශන දැකපු රුධිරය පූජා කරපු අපේ වැඩිහිටියෝ සහ ළමයි බය වෙයි....

:       2       168

hesaFriday, 10 May 2019 11:15 AM

පත්‍රයක තිබුණු දෙයක් fb එකේ පල කරන එක තහනම්ද?

:       0       33

රජින්ද Friday, 10 May 2019 08:35 AM

මේ යහපාලන නිඝන්ටයින් විසින් පොලීසිය සහ හමුදාවලට ඊයේ උපදෙස් දෙනවා මුස්ලිම් පල්ලි වලට යනකොට ඒවාට කරදරයක් නොවන විදිහට හැසිරෙන්න කියලා. මේසා අවි ආයුධ තොග ගණන් හම්බවෙනකොටත් මේ රජය අන්තවාදීන්ව රකිනවා කියන්න වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඒ මක්නිසාදයත්, මොවුන්ගේ ආගමික ස්ථානවල ඇති මේ අවි ආයුධ සහජීවනෙන් හා හොඳ හිත පෙන්වමින්, ශිෂ්ඨසම්පන්න ලෙස සොයාගත නොහැකි නිසාවෙන්ය..

:       0       179

සමන් - ඕමානයFriday, 10 May 2019 10:55 AM

මෙච්චර අවි ආයුධ අල්ලනකොටත් එක නවත්වන්න හදන එකේ තේරුම මොකක්ද කියන එක රටේ ජනතාව හොඳින් දන්නවා. ඒක තමා යහ පාලනය ! ඒක තමා ඊනියා සංහිදියාව!! ඒක තමා, ඡන්ද වලට ඇති කෑදර කම !!!

:       1       130

Nishantha Friday, 10 May 2019 08:46 AM

කෝ ඔය ගැහැණු ළමයි ටික බංකරයෙන් එළියට එන්න.

:       0       217

Fz Friday, 10 May 2019 12:27 PM

පොරවත් අත්අඩංගුවට අරගෙන දර පලන්න ඕනෑ වුණාම දර කොටේ අරගෙන පොලීසියට ගියානම් හරි... සාජන් මහත්තයා අපූරුවට දර පලයි.

:       233       56

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 100 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 416 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 134 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 155 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 400 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2869 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site