තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි බැවින් දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බහුතර බලය ගැන රනිල් ජනපතිට ලියයි
දොරටුපාල Friday, 26 October 2018 06:19 PM
බය නැති අගමැති !!!
Hafeel Friday, 26 October 2018 08:35 PM
ඒ කියන්නේ හොරකම් කරන්න බය නැති අගමැති.
BamunuarachchiSaturday, 27 October 2018 12:55 AM
කාටද එයා බය නැත්තේ?
td Friday, 26 October 2018 06:23 PM
කව්රු අගමැති වුණත් නව ජනාධිපතිවරයෙක් නුදුරේදීම පත්වේවි කියා සිතන්නට පුළුවන් වාතාවරණයක් සකස් වී තිබේ.
ගල්කටස් Friday, 26 October 2018 06:24 PM
එලවන්න දුම්මල ගහලවත් බැහැ. රටට පිළිලයක් අප්පා... හිසරදයක් රටට සහ එජාප එකට, මිස්ටර් ක්ලීන් ඩර්ටි නොවි චුතවෙන්න ප්ලීස්... එන්න මහ ඡන්දයට අපි බෙර ගහමු.. මේක රට හරියට කෙරුවා නම් මෙහෙම වෙන්නෙත් නැහැ අගමැතිතුමනි, ප්ලිස් කවටයෙක් වෙන්න එපා ප්ලීස් යන්න... කියන තැනකට වඳින්නම්.
Ratnne Friday, 26 October 2018 06:27 PM
රටම විකුණනකම් බලන් ඉන්නද කියන්නේ?
Shan Friday, 26 October 2018 07:02 PM
සිරිසේනට ඕවා තේරෙයිද දන්නෙත් නැහැ..?
tommy Friday, 26 October 2018 07:09 PM
අනේ අපිට දැනගන්ට, දැන් හරි අගමැති කව්ද කියල අත උස්සල පෙන්නනවද?
Amila Friday, 26 October 2018 07:15 PM
පාක්ෂිකයන්ට සලකපු නැති රට විකුණං කාපු ඔයා ගෙදර යන්න. අනික මෙහෙම අගමැතිකමට කෙලවෙනකන් උඩ බලන් හිටපු මනුස්සයෙක් රටේ පාලනයට සුදුසු නැහැ. වැරදිලා හරි උතුරේ කොටි හිටියානන්, ගහලා යනකනුත් උඩබලන් ඉඳියි...!
rasika Friday, 26 October 2018 07:55 PM
රටම වැනසුවා.. දැන්වත් යන්නකෝ.. මෙහෙමත් බලයට තියෙන කෑදරකමක්... තමන්ගේ පක්ෂේ නායකකමෙන් යන්නෙත් නැහැ. ජනධිපති පත් කළා… ජනාධිපති අයින් කළා.. ඉතින් මොකටද කලබල.. ඔය ඡන්දේ තිබ්බනම් ඉතින් ඔයාගේ බහුතරේ ජනතාව පෙන්නනවා.. ඔහොම ගියොත් UNP ඉතුරු ඡන්ද ටිකත් නැතිවෙනවා..
Susil Saturday, 27 October 2018 12:35 AM
නීතිමය වටපිටාව පිළිබඳ නිශ්චිතව පූර්ව දැනුවත් භාවයකින් තොරව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහි මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා මහතා බවයි කියන්නේ. පාර්ලිමේන්තුවේදි රනිල්ට බහුතරය පෙන්වීමට හැකිවුනොත්, එදාම ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් අත්සන් කරලා කතානායකට දුන්නා නම් ජනාධිපතිගේ තටු කපලා පැත්තකින් තියන්න පුලුවනි. එතකොට ජනාධිපතිට මොනවත් කරන්න බැහැ ඒකෙ තීන්දුව එනකම්.
Perera Saturday, 27 October 2018 12:46 AM
මෙහෙම බලයට කෑදර කමක්... !!
Hemantha Saturday, 27 October 2018 01:15 AM
රනිල්, ඔයා කරපු දේවල් කළේ අපෙන් අහලද... අපේ ඡන්දෙන් ගිහිල්ලා ... දැන් ආයේ බලයට එන්නද? සජිත්ට දීලා යන්න.
දුමින්ද Saturday, 27 October 2018 05:24 AM
රටේ ජනතාවගේ කැමැත්තද පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත කියන එකයි ප්‍රශ්නේ...
shan saudi Saturday, 27 October 2018 05:25 AM
හොරුන් රජකළ ජනපතිට විඳවන්න වෙන බව ලඟදීම ඔහුට දැනේවි.. මෙතුවක් හොරුන් හට නීතිය ක්‍රියාත්මක නොවුනේ ජනපතිගේ බලපෑම නිසා බව හොඳින් පැහැදිලියි. නීතිය නොදත්කමෙන් ජනපති අමාරුවේ වැටෙයි. නූගතුන් රජකරවීමේ පලවිපාක මෙහිදී හොඳින් පිළිඹිබුවේ..
iron Saturday, 27 October 2018 06:52 AM
අගමැතිතුමනි, ඊයේ රෑ රවී අාප්ප කෑවද..?
aruna Saturday, 27 October 2018 06:56 AM
සුභ සහ යස නාඩගම මට සිහිවේ...
CHANDA Saturday, 27 October 2018 09:50 AM
මට නම් මේවා ටිකක් මදිවගේ හිතට, ලංකාවේ අයම පත්කරත් යහපාලෙනේ තිබුණා නම් තමයි ටොප්...
Sadun Sunday, 28 October 2018 08:31 AM
ඉස්සෙල්ලම මහ බැංකුවෙන් හොරා කාපු සල්ලි ටික දීල හිටියනම් හරි..............
ajith Sunday, 28 October 2018 09:27 AM
හෙට අනිද්දා වෙනකොට මහබැංකුව හොරා කාපු කෙනත් මහින්දගේ තුරුලේ ඉන්නවා බලාගන්න පුළුවන් වේවි...!!!