IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බස් ගාස්තු අඩු කරනවාද නැද්ද යන්න තීරණය 21 වැනි දා

බුද්ධික කුමාරසිරි
 
ඩීසල් අඩුවීම පමණක්ම පිළිබඳ නොසිතා තවත් කරුණු 12 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ලබන 21 වැනි දා බස් ගාස්තු අඩු කරනවාද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බව  පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

අද (5) ගමනාගමන කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකින් පසුව ඒ මහතා එලෙස කීවේය.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මෙසේ පැවසීය.

ඩීසල් අඩුවීම පමණක් බැලුවොත් ඉතා ස්වල්ප මුදලක් තමා බස් ගාස්තු අඩු වෙන්නේ. ඒ නිසා බස් කර්මාන්තයට බලපාන තවත් කරුණු 12 ක් සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ලබන 21 වැනි දා පවත්වන සාකච්ඡාවකින් පසු සියයට 3 ත් 5 ත් අතර මුදලක් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි යැයි අපි විශ්වාස කරනවා.



අදහස් (14)

බස් ගාස්තු අඩු කරනවාද නැද්ද යන්න තීරණය 21 වැනි දා

Soda Wednesday, 05 December 2018 09:29 AM

කවුද වර්ජනය කරන්නේ බස් ගාස්තු අඩු කෙරුවේ නැත්නම් ?

:       0       2

Nishanath Wednesday, 05 December 2018 09:37 AM

ආණ්ඩුවක් නැති රටක ස්වභාවය පැහැදිලියි............

:       0       1

Ferna Wednesday, 05 December 2018 09:48 AM

අවස්ථාවාදීයා

:       0       91

lakmal Wednesday, 05 December 2018 11:07 AM

බස් ගාස්තු වැඩි කිරීම නම් එක දවසෙන් කරනවා. එත්, බස් ගාස්තු අඩු කරන්ට තීරණයක් ගන්ට නම් මාසයක් යනවා.

:       0       75

lakmal Wednesday, 05 December 2018 11:07 AM

බස් ගාස්තු වැඩි කිරීම නම් එක දවසෙන් කරනවා. එ්ත්, බස් ගාස්තු අඩු කරන්නට තීරණයක් ගන්නට නම් මාසයක් යනවා.

:       0       58

Bandula. Wednesday, 05 December 2018 11:40 AM

දෙවියනේ වැහිනැති අකුණු වදින්න ඕනේ... වැඩි වෙනකොට උදේම නැගිටලා මැරෙන්න හදනවා. දැන් අඩු වෙනකොට කල්පනා කරනවා. කාලකන්නි තමයි.

:       0       168

විජිත් Wednesday, 05 December 2018 12:04 PM

මේ අයව ජනසතු නොකරන්නේ අැයි..? හැමදාම මේ අයගේ තර්ජන, ගර්ජන බලබලා ඉන්නද රජය හදන්නේ...? එහෙමත් නැතිනම් මුළු රටේම ජනතාව එකතුවෙලා මේ බස් වර්ජනය කළ යුතුයි. එතකොට නිකම්ම ඔය මාෆියාව නැත්තටම නැතිවෙලා යාවි..

:       0       113

nisar Wednesday, 05 December 2018 12:20 PM

මූල්‍ය සමාගම්වලින් ගිනි පොළියට බස් ගත්තාම ඒවත් ගෙවන්න ඕනෑ මගියනේ...

:       0       59

sandy123 Wednesday, 05 December 2018 12:48 PM

උසාවියෙන් නියෝග එනතුරුද ඉන්නේ...?

:       0       8

shan saudi Wednesday, 05 December 2018 01:01 PM

ලංකාව තුල පුද්ගලික ප්‍රවාහන සේවය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.. මේ සියලු රථ 1956 මෙන් ජනසතුකර ඔවුන්ට වන්දි ගෙවා රියදුරන් හා අනෙක් සේවකයන් සමගම ලංගමට බඳවාගෙන රජයේ සම්පූර්ණ ප්‍රවාහන සේවයක් ඇති කළ යුතුයි. එවිට ජනතාවගේ රැකියා ගැටලුවටත් යම් දුරකට පිළිතුරක් ලැබෙනවා. මේ අයවලුන් විසින් ජනතාවත් රටත් ඉතාමත් පහත් ආකාරයට අසරණ කරමින් යන බව පේනවා. මෙය වහාම නැවතිය යුතුයි.

:       1       153

විජිත් Wednesday, 05 December 2018 03:22 PM

ඔබ හරි එ්ත්... රියැදුරන් හා අනෙක් සේවකයන් සමගම ..." කොටස අයින් කළ යුතුයි කියලයි මගේ අදහස. මොකද මේ පුද්ගලික බස් රියදුරන් කියන්නේ " මග මරුවන් " ඒ වගේමයි කොන්දොස්තර කියන්නේ කිසිම කෙනෙකුට ගරු සරු ඇතිව කතාකරන්න දන්නේ නැති කට්ටියක්. මේ අයව ලංගමට අනුයුක්ත කළා කියලා නිවැරදි කරන්න බැහැ.

:       0       77

Raveendra Wednesday, 05 December 2018 01:12 PM

මේ අයත් කොහෙන්ද " කඩදාසි පෙනයක් " හොයාගෙන පුප්ඵනවා නේද? හිඟන්නන් වගේ... අහිංසක මිනිස්සුන්ගේ රීරිමංශ උරා බොනවා...

:       0       93

රවින් Wednesday, 05 December 2018 10:59 PM

ගැමුණු නිකන් නත්තල් සීයාවගේ මෑන්ස් නේ .

:       0       0

අසංක ලක්මාල් Thursday, 06 December 2018 01:52 AM

කලින් 2%ක් අඩු කරලා මොනවා හරි දෙයක් ලැබුණු කෙනෙක් ඉන්නවාද? කලිනුත් 95යි මගෙ බස් ගාස්තුව. දැනුත් 95යි. ඒත් 100ම ගන්නවා. අපි ගාවත් රුපියල් 5ක් නෑ දෙන්න. කොන්දොස්තර ගාවත් නෑ 5ක් දෙන්න. එතකොට ගාන 100යි. 90ක් ගත්තොත් බස්කාරයාට පාඩුයි. 100ක් ගත්තොත් අපිට පාඩුයි. හරි ඒකත් දුන්නා කියමුකෝ රුපියල් දෙක තුනකින් මොනවා කරන්නද මේ වැඩිවෙන ජීවන වියදමට? බස් ලොක්කො කුක්කො කරන්න පුලුවන් දුම්රිය ප්‍රවාහන සේවය දියුණු කලානම් බස් ලොක්කො කුක්කො වෙනවා.

:       0       118

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1247 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 171 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 342 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site