IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 15දෙනෙකු වර්ජනයක

(දසුන්  රාජපක්ෂ)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධවලට සම්බන්ධ රැඳවියන් 15 දෙනෙකු ඊයේ (25) රාත්‍රියේ සිට ආහාර ප්‍රතික්ෂේප කරමින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

තනි තනිව රඳවා සිටින මෙම රැඳවියන්ට පිටත රැඳී සිටීමට ලබාදෙන කාලය වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එච්.ටී. උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

මෙම අපරාධකරුවන්ට පිටත රැඳී සිටීමට මේ වන විට පැය දෙකක කාලයක් ව්‍යායාම කිරීම සඳහා ලබාදෙන අතර අනිකුත් රැඳවියන් මුණ නොගැසෙන ආකාරයට එම කටයුතු සිදු කරන බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය නොහැකි බවද ඔහු කියා සිටියේය.



අදහස් (7)

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 15දෙනෙකු වර්ජනයක

Raveendra Friday, 26 June 2020 07:44 AM

අනේ මේ... කුරා කූඹියෙකුටවත් වරදක් නොකරපු මේ අහිංසකයන්ව කූඩු කරලා මහජනතාවගේ බදු මුදල්වලින් සැපසම්පත් දෙමින් තවතවත් මුදල් නැති නොකර මේ අය මරාදැමීම සාමකාමී සමාජයට සෙතක් නොවේද? දැන් මේ අහිංසකයින්ගේ වර්ජනයට "ඩොලර්වලින් ජීවිකාව ගෙවමින් මුළුරටම පාවාදෙන NGO ටකරන් මඩු හිඟන්නන්" උඩ පැනපැන කෑමොර දෙයි නේද? අර හිමිකම් මේ හිමිකම් කඩකරනවා කියමින්.. මෙම අදහස් නිවට NGO කාරයින්ට කියවීමට හැකිවේවා !!!

:       1       708

raheem Friday, 26 June 2020 08:08 AM

බොහෝම හොඳයි. බන්ධනාගාරයේ වියදම අඩුකරන්න සහාය දෙනවට...මාසයක් වත් හිටපුදෙන් ගණන් ගන්න එපා..

:       0       334

සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 June 2020 08:19 AM

උපුල්දෙනිය මහතාණෙනි, කිසිඳු බුරුලක් මේ අපරාධකරුවන් හට ලබා නොදෙන්න. ජංගම දුරකථන, සීම් කාඩ් ඇතුළු පහසුකම් නැති නිසා ගෝලබාලයන් හසුරවන්න, කුඩු බිස්නස් කරන්න, මිනීමැරුම් කරවන්න ආදී දේ බැහැනේ.. එ්කයි මේ දුක... ඔන්න ඔහේ හිරාහාරව හිටපුදෙන්.. දිගටම ඉන්නේ නැහැ.. ඔය ලොකුවට පුම්බං හිටියට තමන්ගේ පණට හරි ආසයි.. දිගටම නොකා හිටියොත්, වැඩේ ඉවරයක්ම වෙයි. ඒ කියන්නේ තමන්ගේ දිවි තමන්ම හානි කරගත්තොත් ඒකට කව්රුවත් පළි නැහැ. එහෙම වුනොත්, රටට මොනතරම් හොඳ යහපතක්ද..?

:       0       507

Dasun Friday, 26 June 2020 08:48 AM

ඔහොම්මම ඔය අපරාධ කරපු කාලකන්නි ටික මක බෑවිලා යනවා නම් ඒක මේ මුලු රටටම කරන යහපතක්. පැය දෙකක් නෙමෙයි විනාඩි 10 කටවත් එළියට දාන්න එපා. ඉස්කෝලවලට යන පොඩි එවුන්ව කූඩුවලට පුරුදු කරලා ඒ පොඩි එවුන්ව හොර තක්කඩි කරන මේ පාහරයින්ව පුලුවන් නම් ආයුධ පෙන්නන්න එක්ක යන්න. ඒකට මේ රටේ සාමාන්‍ය ජනතාව පොඩ්ඩක්වත් විරුද්ධ නැහැ.

:       0       354

RaveendraFriday, 26 June 2020 10:41 AM

සහතික ඇත්ත දවස දෙක යනකොට නොකා ඉන්න පාපතරයන් කෑම ඉල්ලා පස්සෙන්ම එයි.. කෙසේ වෙතත් මෙවන් කාලකන්නින්ව සාමකාමී සමාජයෙන් ඉවත් කිරීමට මෙය හොඳ අවස්ථාවක් කරගැනීමට තම මාතෘභූමියට හදවතින්ම ආදරය කරන නිලධාරීන්ට හැකි වේවා යන්න අපගේ පැතුමයි..

:       0       19

de silva Friday, 26 June 2020 10:47 AM

උපවාස කරලා මැරෙන්න ඕනෑ නම් මැරෙන්න අරින්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. කරුණාකර කුඩු මුදලාලිට උසාවියෙන් දීලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.

:       0       157

Bamunuarachchi Saturday, 27 June 2020 02:35 AM

මොකද අපි බලෙන් කවන්නද? කන්න බැරිනම් මැරෙන්න කියලා නිකන් ඉන්න. මොකද රටට තියාගන්න ඕනේ මිනිසුන් කොටසක් නොවෙයි. නැති තරමට හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 97 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 121 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 209 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 183 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 151 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 406 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site