IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


බෝරා සමුළුව හෙටින් අවසන්

(රංජන් කස්තුරි)

ඩාවුඩි බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව හෙට (09) අවසන් වේ.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් තුමන්ගේ ප්‍රධානත්වයෙන් දින 10 ක් පුරා කොළඹදී එම ආගමික සමුළුව පැවැත්විණි.

බම්බලපිටිය හුසෙයිනි මස්ජිත් පල්ලිය ආශ්‍රීත ඉකුත් 31 වැනිදා සිට එම ආගමික වැඩසටහන් පැවැති අතර එහිදී අධ්‍යාත්මික නායක තුමෝ අෂාරා මුබාරකා දේශානාවක් පැවැත්වූහ.

කොළඹ පැවැති බෝරා ප්‍රජාවේ ගෝලීය සමුළුවට රටවල් 40 කට අයත් බෝරා ආගමිකයෝ 21000 කට අධික පිරිසක් සහභාගී වූහ.



අදහස් (7)

බෝරා සමුළුව හෙටින් අවසන්

Gamarala Sunday, 08 September 2019 04:44 PM

මොක වුණත් කමක් නැහැ රටට සල්ලි එනවා නම්...! අපේ රටට දෙවියන්ගේම පිහිටයි..!

:       451       194

KamalMonday, 09 September 2019 02:02 AM

ගමරාල උන්නැහේ මේකට ගොටාබය මහතාත් සුබ පැතුවා

:       19       123

පොට්ට සනා Monday, 09 September 2019 03:32 AM

ඔය 21000න් කියක් ගුවන්තොටුපොලින් පිටත්වෙලා ගියාද කියලත් හොයල බැලුවනම් හරි.

:       59       510

BamunuarachchiTuesday, 10 September 2019 12:16 AM

ඔය එන බෝරා මිනිස්සු ඇමතිකම් දුන්නත් මෙරටේ නවතින්නේ නැත. දැනට අවුරුදු 40 පමණ පෙර ඔවුන් මෙරටේ තිබුන ප්‍රදාන පෙලේ බිස්නස් අකුලාගෙන ඉන්දියාවට සහ බංගලිදේශයට ගියා. ජෙප්පෝ එයට වගකිව යුතුයි. මේ හිඟන ජෙප්පෝ හිතාගෙන ඉන්නේ උන්ට ලංකාවේ බිස්නස් කර්මාන්ත නගා සිටවන්න පුළුවන් කියලා.

:       0       0

sana Monday, 09 September 2019 08:39 AM

මේ බෝරා සමුළුව 2007දීත් ලංකාවේ තිබුණා. එතකොට ඒක දේශප්‍රේමී වැඩක්ලු....

:       1       2

Gamini Hewa Monday, 09 September 2019 06:32 PM

මේ අය අහිංසක ෂියා මුස්ලිම් අය කියලයි කියන්නෙ. සුන්නි මුස්ලිම් නොවෙයිලු.

:       0       0

Samathasena Aluthgamage. Wednesday, 11 September 2019 04:22 PM

පසුගිය තුන් වැනිදා මා කොළඹ ඒමේ අදහසින් අලුත්ගමින් ඒසී බසයකට ගොඩවුනා. එදින පැවැති මෙම සමුළුවට වසා තිබු පාරවල් වල වාහන ගාලුපාරට මුදාහැර තිබුණු නිසා පැයකින් යායුතු ගමනට පැය තුන හමාරක් ගතවුණා. මාගේ අදහස වූයේ කොළඹට පැමිණි වැඩයද කරගෙන ජයවර්ධනපුර සරසවියේ එදින පැවැත්වීමට නියමිතව තිබු සාහිත්‍ය උත්සවයටද සහභාගී වීමටයි. එම උත්සවය ප.ව.3ට ඇරඹුනත්, කොටුවේදීත් තුන හමාර වී තිබුණා. හරිහැටි වාහන ගමනාගමනය පොලීසිය පාලනය නොකිරීම නිසා මාහට එම වටිනා අවස්ථාවට සහභාගී වීමට නොහැකි වුණා. මහා දුකකින් මා ආපසු ගෙදර ගියා. පොලීසියේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ ජනයා හා වාහනකරුවන් එම දිනවල දැඩි හිරිහැරයට පත් වුණා.

:       0       38

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 305 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 115 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 112 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 106 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3589 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1645 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1406 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site