(දිල්රුක්ෂි ග්‍රේරු)
බොරැල්ල සිට කොළඹ කොටුව දෙසට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී.
පැවැති අධික වර්ෂාවත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් මෙම තත්වය හටගෙන තිබේ. ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවලද වාහන තදබදයක් හටගෙන ඇත.
මේ හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු මගීහු අපහසුතාවට පත්ව සිටිති.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බොරැල්ල - කොටුව වාහන තදබදයක්
gamarala Monday, 25 November 2019 12:58 PM
මේ වැස්ස එදත් වැස්සා. එ්ත් කොළඹ අයට වුනේ නැහැ. අද පොදක් වැටුණත් කොළඹ යටවෙනවා. මෙයට හේතුව සෙවිය යුතුයි. දැන් අපේ විද්වතුන් ඉන්න නිසා කොළඹ නගර සභාවට රිංගලා බලන්න පුළුවන් මෙයට හේතුව හොයන්න. ලොකු අයට සුඛෝපභෝගී වැසිකිලිවලට වියදම් කරන මුදල් මේ ප්‍රශ්න විසඳන්න යෙදෙව්වා නම් මෙහෙම වෙන්නේ නැහැනේ...
සමන් Monday, 25 November 2019 01:29 PM
මෙය සාමාන්‍ය සංසිද්දියක්. පුංචි වැස්සකටත් කොළඹ යටවෙනවා. නව ජනාධිපතිතුමා මෙය ගැන ඉක්මන් කටයුතු කළොත් හොඳයි
දිමුත් Tuesday, 26 November 2019 05:05 AM
වහාම සැහැල්ලු දුම්රිය අරඹන්න.
Asanka Tuesday, 26 November 2019 07:33 AM
යටවෙන්නෙ නැතුවයෑ. වතුර බහින්න තිබුන වගුරු බිම් ඔක්කොම ගොඩකළහම. ප්‍රේමදාස තමයි ඕක පටන් ගත්තේ. පහත්බිම් ගොඩකළානම් වතුර පොම්ප කිරීමට කටයුතු සම්පාදනය කළ යුතුයි. එය කර නැති නිසා පොඩි වැස්සකටත් යටවීම වැළැක්විය නොහැක. වතුර පොම්ප කිරීමට අවැසි යටිතල පහසුකම් සැපයීමට ඩොලර් මිලියන දහසක් වත් අවශ්‍ය වෙයි.