පාලිත ආරියවංශ
හාලිඇල උඩුකොහොවිලදී සැමියෙක් බිරිඳගේ දෙපා කපා ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .
දණහිසින් පහළ කොටසේ ගැඹුරු කැපුම් තුවාල සහිත එම කාන්තාව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඇගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙලෙස කැපුම් තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.
මෙම බිරිඳ සැකකරුගෙන් වෙන්ව ජීවත්වන බවත් සැකකරු කැලයේ සැගව සිට සවස් යාමේ බිරිඳ ඇගේ මහ ගෙදරට යද්දී මේ අපරාධය සිදුකර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරු යුද හමුදාවේ සෙබෙළෙකි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හාලිඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි.ගැනීම සඳහා හාලිඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බිරිඳගේ කකුල් කැපූ සැමියා සොයා පරීක්ෂණ
sandy123 Monday, 15 April 2019 05:29 AM
ඔන්න තවත් රණ විරුවෙක්...
GamageMonday, 15 April 2019 02:10 PM
මොන වැරදි කෙරුවත් ඔහු රණවිරුවෙක්.මේවා විදේශ කුමන්ත්‍රණය
ගයාන්Monday, 15 April 2019 04:57 PM
රණවිරුවෝ මේ රටට, රටේ නිදහසට ජීවිත දහසක් ගානක් කැපකරලා තියෙනවා, අපි අවුරුදු කන්නෙත් ඒ අය කරපු කැපකිරීම් නිසා, තව ලක්ශ ගානක් බන්කර් වල කෑම්ප් වල ඉන්නවා තමන්ගෙ අම්ම තාත්තා දුව පුතා බිරිඳ නැතුව අවුරුදු කන, මේවට නීතිය ක්‍රියාත්මක වෙනවා
abiya Monday, 15 April 2019 06:21 AM
හමුදාව පලි නැහැ පුද්ගලයකුගේ වැරදිවලට. කෙසේවෙතත් මොහු වරදකරුනම් සිවිල් සහ හමුදා නීතියට යටත් බැවින් ඊට අදාල දඩුවම් ලැබේවි.
rocky Monday, 15 April 2019 07:28 AM
රණ විරුවන්ට අත නොතබන්න!
well wisher Tuesday, 16 April 2019 04:19 AM
රණවිරුවන්ගේ මානසිකත්වය නම් බොහොම පහත මට්ටමක තියෙන්නේ...! රජයෙන් මෙයාලට නිවාඩු කාලය වැඩි කර පවුල් ජීවිතය සදහා කාලයක් ලබා දිය යුතුයි ...
asheka Wednesday, 17 April 2019 10:09 AM
රණවිරුවන්ගේ මානසිකත්වය ගැන හිතනන