IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බඳවා ගත් උපාධිධාරීන්ගේ අභ්‍යාස පුහුණුව මැයි 4 ඇරඹේ

(රංජන් කස්තුරි)

රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ බඳවා ගත් උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම මැයි 4 වැනි දින ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.

පුහුණව සඳහා මැයි 4 වැනි දින හෝ 11 වැනි දින හෝ පැමිණෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා රැකියාලාභී උපාධිධාරීන්ට දැනුම් දී තීබේ.

උපාධිධාරී පුහුණුව ඡන්ද විමසීම නිමවන තුරු නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා පියවර ගත්තේය.



අදහස් (7)

බඳවා ගත් උපාධිධාරීන්ගේ අභ්‍යාස පුහුණුව මැයි 4 ඇරඹේ

පිටිගල මිලානෝ Thursday, 05 March 2020 01:51 PM

ඡන්ද ප්‍රාණ ඇපකරුවන්...!

:       9       42

Sarath Thursday, 05 March 2020 02:34 PM

මෙම සිද්ධිය තමාගේ දරුවෙකුට වුණානම් ඔබ සිටින්නේ කොතැනද? දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් සිදුවෙනවා නම් ලොකු දෙයක්. නැත්නම් මොවුන් ජේවීපී එකෙන් බා ගන්නවා. මෙම සිද්ධිය තමාගේ දරුවෙකුට වුණානම් ඔබ සිටින්නේ කොතැනද? දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් සිදුවෙනවා නම් ලොකු දෙයක්. නැත්නම් මොවුන් ජේවීපී එකෙන් බා ගන්නවා.

:       115       35

ravi Friday, 06 March 2020 01:30 AM

දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් වැලක් වීම නියත අයහපතක්.

:       44       0

rocky Friday, 06 March 2020 03:19 AM

අනේ සරත්! එච්චරම බයද?

:       0       38

lalithm Friday, 06 March 2020 04:04 AM

පෙනෙන විදියට සරත් මහතාත් ඔය විදියටම රැකියාවට ගිය කෙනෙක්? අපි කියන්නේ උපාධිධාරියා රැකියා හිඟන්නෙක් නොවිය යුතුයි. බුද්ධිමතෙක් නම් රටේ තිබෙන රැකියා අවශ්‍යතාවට අනුව හැඩ ගැසී ඉගෙන ගන්නවා විනා රටට වින කරන විදියට මහජනයාට තවත් බදු බරක් දෙන අන්දමින් හැසිරීම වැරදි. උපාධියක් ගත්තට පස්සෙත් පුහුණු කරන්න වෙලා තියෙන්නේ ඉගෙන ගත් දෙයින් පලක් නැති නිසාවෙන් නොවේද?

:       1       3

chandana Friday, 06 March 2020 07:07 AM

නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය අරන් තමන් විසින් රස්සාවක් හොයා ගන්නේ නැතිව එකත් රටට බරක් කරන මේ ක්‍රමය මේ රටේ විතරයි තියෙන්නේ. රජය සේවය නිකමුන් පිනන සේවයක් වෙලා තියෙද්දී දේශපාලකයන්ට තවත් දේශපාලන තුරුම්පු ගහනවා රාජ්‍ය සේවය කාලකන්නි වෙන්නම.

:       0       4

Silly Point Friday, 06 March 2020 08:38 AM

ජනාධිපති ඡන්දෙටත් බොරු කියලා මිනිස්සු රවට්ටලා නයි නටවලා ඡන්දෙ දිනුවා. මේ ඡන්දෙටත් කරන්නේ මිනිස්සු රවට්ටන එක තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 866 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1967 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2262 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1176 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 307 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2324 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site