IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බන්ධනාගාර තාප්පයට උඩින් හෙරොයින් පැකට් විසිවේ


(ජයන්ත සමරකෝන්)
 
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත හෙරොයින් පැකට් ගල්කැටවල ඔතා එහි වයිඕ වාට්ටුව වෙතට විසිකරන බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
 
වැලිකඩ බන්ධනාගාරය හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙන්වන්නේ එක් තාප්පයකින් වීම මෙම හෙරොයින් ගල්කැට ජාවාරමට පහසුවක් වී ඇතැයි පැවසේ.
 
වැලිකඩ බන්ධනාගාරයේ වයිඕ වාට්ටුවේ මත්ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳින සිරකරුවන් විශාල පිරිසක් රඳවා සිටින අතර එම වාට්ටුවට වැටී තිබූ හෙරොයින් පැකට් කිහිපයක් නිලධාරීන් සිය බාරයට ගෙන ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.
 
එවැනි සිද්ධීන් 10ක් පමණ මේ වනවිට වාර්තා වී ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

බන්ධනාගාර තාප්පයට උඩින් හෙරොයින් පැකට් විසිවේ

Uditha - London Thursday, 28 March 2019 12:27 PM

යකාගේ බන්ධනාගාර මෙව්වා...

:       0       95

KAP Thursday, 28 March 2019 12:37 PM

ගම්පලාත්වල , පෙට්ටි කඩවලත් දෑන් CCTV කෑමරා තියෙනවා. ඈයි මෙතන ඕක දාන්න බෑරි..? ඕක රකින අය, හිරකාරයන්ට වඩා නීති කඩනවා. මේ ලෝකෙ CCTV කෑමරා නෑති සිර ගෙවල් තියෙන එකම රට වෙන්න ඈති.

:       0       272

RaveendraThursday, 28 March 2019 03:36 PM

KAP මයා වෙත ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. මෙහි සේවය කරන මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් වැඩි පිරිසක් බබාලය. හතරට ගැන ගැනීමටවත් බැරි අහිංසක ළදරුවන්ය. එමෙන්ම අවංක නිලධාරින්ද සිටින බවත් නොකියාම බැරිය. වැඩිදෙනෙකු වංකය. නුදුරු අනාගතයේදී ඩ්‍රෝන මගින්ද උඩින්ම කුඩු ගෙන යනු ඇත. එවිටත් පියාඹන පිරිසියක් උඩින් ඇවිත් කුඩු ඇතුලට හෙලුවා යයි කියනු ඇත.

:       0       10

Sapumal. Thursday, 28 March 2019 01:28 PM

වහාම සියලු බන්ධනාගාර එස්ටීඑෆ් යටතට පත්කරන්න. ඉවසුවා හොඳටම ඇති. කුඩ්ඩන්ගේ පාතාලයන්ගේ සහයට තවත් බන්ධනාගාර නිලධාරීන් නැතැයි කීමට බැහැ. එහෙයින් සියලු බන්ධනාගාර නිලධාරීන් ගැන සැකයෙන් බලා සිටිය යුතුයි. ජරාවට අල්ලසට ගිජු වූ අය එක්වරම තම අරමුණු හා ආදායම් මාර්ග නවත්වන්නේ නැහැ. නීතියෙන් බේරී ඒවා කිරීමට ක්‍රම සහ විධි යොදනවා විය හැකියි.

:       0       61

ravi Thursday, 28 March 2019 01:45 PM

අපි හිතුවේ දැන් බන්දනාගාර ප්‍රශ්න විසඳලා හමාරයි කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 313 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1358 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 196 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site