IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘බැටික්ලෝ සරසවිය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ‘‘

(ජයන්ත සමරකෝන්)

උතුරේ හිටපු මහ ලේකම් හිස්බුල්ලා මහතාගේ ‘බැටික්ලෝ කැම්පස්‘ ආයතනය ලබන ජනවාරියේදී විවෘත කිරීමට තීරණය කර ඇතැයිද එහෙත් ඊට කිසිසේත් ඉඩ නොදෙන්නේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

ඒ සමඟම හිස්බුල්ලා සිරගෙට යා යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය 2017 වසරේදී අනුමාන කරගත් විදේශ මූල්‍ය කළමනාකරණ පනත හේතුවෙන් රටට කළුසල්ලි ගලා ආ බවද හිස්බුල්ලාගේ බැටික්ලෝ සරසවිය එහි ප්‍රතිඵලයක් බවද  කී උන්වහන්සේ ඊළඟට බිහිවන ආණ්ඩුව මෙම පනත වහාම අහෝසි කළයුතු බවද කීහ.



අදහස් (13)

‘‘බැටික්ලෝ සරසවිය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ‘‘

Hafeel Tuesday, 27 August 2019 03:37 PM

2017 වසරේදී කළු සල්ලි ගලා ආවේත් ඔබ වහන්සේ නියෝජන කල ආණ්ඩුවෙමයි. මේකට අනුමැතිය දුන්නෙත් ඔබ වහන්සේ නියෝජන ආණ්ඩුවෙමයි. එතකොට නිහඬව ඉඳන්, දැන් බොරුවට පම්බෝරි ගහල වැඩක් නැහැ.

:       21       34

anura Wednesday, 28 August 2019 09:33 AM

2017 නොවේ 2013දී සල්ලි හා ඉඩම් දුන්නේ...

:       0       57

Aris Tuesday, 27 August 2019 04:28 PM

අනේ මේ බැරිදේවල් කථා නොකර ඉන්න හාමුදුරුවනේ. දැන් කලින් කොපමණ දේවල් කරනවා කියුවද? පොදු නීතිය, මුහුණු ආවරණ තහංචි නිතිය. කෝ කිසිදෙයක් කලාද? ඉන්නේ ආණ්ඩු පක්ෂයේ නේද?

:       12       120

LASANTHA Tuesday, 27 August 2019 05:12 PM

ඔබ වහන්සේ නොහිටින්න හැමෝටම ඕක අමතක වෙලා .දැන් හැමෝම කතාකරන්නේ චන්දෙ

:       55       109

surath Tuesday, 27 August 2019 05:32 PM

පහසු කාර්යයක් නොවේ. උත්සහ කර බලමු හාමුදුරුවනේ. සියලු සහයෝගයන් ලබා දිය යුතුයි

:       1       561

chandima Wednesday, 28 August 2019 01:09 AM

රටේ ජන අනුපාතයට අනුව සිසුන් බඳවා ගන්නවානම් විතරක් කැමති වෙන්න හාමුදුරුවනේ?

:       0       62

ලුම්බිණි Wednesday, 28 August 2019 02:44 AM

කලින් වගේ මාරාන්තික උපවාසයක් කලොත් නේද හොඳ අපේ හාමුදුරුවනේ?

:       0       5

lalithm Wednesday, 28 August 2019 02:58 AM

ඔබවහන්සේ ඊළඟ ආණ්ඩුවේත් පාර්ශවකරුවෙක් වෙන්න වගේ. දැන් ඇති නේද?

:       22       42

athura Wednesday, 28 August 2019 04:30 AM

මේ උන්වහන්සේට මතක නැහැ මේක හදන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව එන්න කලින් තමන් වහන්සේම හිටිය ආණ්ඩුවෙන් කියල.කෝ දැන් අර පොහොර ප්‍රශ්නේ.ඊළගට ඔබ වහන්සෙ ගෙන්න හදන කට්ටිය ඒ ගැන සද්දයක් වත් නැහැ නේද.

:       0       22

isurandi Wednesday, 28 August 2019 08:07 AM

ආපහු නම් මාරාන්තික උපවාස නම් කරන්න හදන්න එපා. ඕවා කරලා කීදෙනෙක් මැරුණාද දැන්?

:       1       1

thushara Wednesday, 28 August 2019 09:20 AM

මෙම හිමියෝ විවේචනය කරනවා හැර වෙන අදහසක් සඳහන් කරලා නැහැ. මේක තමයි සිංහලයාගේ පිරිහීම පෙන්නුම් කරන සාධක. උන්වහන්සේ කතා කරන්නේ රටට, සමාජයට තවත් සහරාන්ලා බිහි කරනවට විරුද්ධවයි. දික්කරන ඇඟිල්ල දිහා බලනවා මිසක් ඇඟිල්ල දික් කරන දිසාව බලන්නේ නැහැ. මේ පිරිහුණු සිංහලයා බැටකන කාලයට වැඩි දුරක් නැහැ. එදාට තේරේවී. නමුත් එදාට මේ මම වත් මේ අදහස් දක්වපු ඔබත් ජීවතුන් අතර නැහැ. නූපන් පරම්පරාව ඔබලා සියලු දෙනාටම හෙණ යදීවි..

:       13       71

David77Wednesday, 28 August 2019 11:30 AM

කොටින්ව බිහිකලේ සිංහල ජාතියමයි. සහරාන් වගේ අයව බිහිකලෙත් සිංහල ජාතියමය්. ජාතිවාදය ඇවිස්සෙන තරමට සහරාන්ලා බිහිවෙනවාමයි' සහරාන්ලා බිහිවීමට තුඩුදුන්නේ අලුත්ගම, දිගන... ප්‍රශ්නයි. බැරිද ජාතිවාදය අවුස්සන්නේ නැතුව සංහිදියාවෙන් කටයුතු කරන්න.

:       104       242

Amarabandu Wednesday, 28 August 2019 12:35 PM

තවත් උපවාසයක්ද? ඔබවහන්සේට ඉක්මන් නිවන් සුව...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 2 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 42 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී..ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 82 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 318 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 115 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1526 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site