IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

(ජයන්ත සමරකෝන්)

බිත්තර මිල තවදුරටත් අඩු නොකළහොත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ලංකාදීපයට අද(08) පැවැසීය.

ලංකාවේ බේකරි 7000ක් පමණ පවත්වාගෙන යන අතර, එම බේකරිවලින් නිපදවන කෙටි කෑම වර්ග සඳහා දිනකට බිත්තර පමණක් කෝටියකට අධික සංඛ්‍යාවක් අවශ්‍ය බවද, මිල වැඩිවීම නිසා බේකරි නිෂ්පාදනවල පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා කීය.

ප්‍රධාන පෙළේ බේකරි නිෂ්පාදන ආයතනයකට දිනකට බිත්තර ලක්ෂ එකහමාරක් පමණ අවශ්‍ය බවද, බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් බිත්තර සඳහා පමණක් දිනකට රුපියල් ලක්ෂ 30ක් පමණ වැයකිරීමට සිදුවී ඇතැයි ඔවුන් පෙන්වා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

බිත්තර නිෂ්පාදකයන් ගෙන්වා බිත්තරයක මිල රුපියල් 2කින් පහත දැමීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව කී ඒ මහතා, ඉකුත් දා වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේදී බිත්තර මිල තවදුරටත් අඩු නොකරන්නේ නම්,  පිටරටින් හෝ ආනයනය කරන ලෙස ඉල්ලා සිටි බවද ඔහු කීය.



අදහස් (5)

බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Perera Tuesday, 08 September 2020 09:39 AM

අපේ බිත්තර ඇමැතිතුමාට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙයිනේ...

:       0       4

kusal Tuesday, 08 September 2020 11:16 AM

ඕක තමයි බන්දුල මහත්තයා, පාරිභෝගිකයාට සාධාරණයක් වෙන්ට ඕනේ නම් ලංකාවේ විවෘත ආර්ථිකයක් තිබිය යුතුමයි කියලා කියන්නේ...

:       0       3

dhamneth Tuesday, 08 September 2020 11:49 AM

මේක නම් වෙස්වලාගෙන එන ආශිර්වාදයක්... බේකරි හිමියන්ට බේකරි නිෂ්පාදනයට අවශ්‍ය බිත්තර බේකරි හිමියන් විසින්ම නිෂ්පාදනය කරන්න. මාස 05යි ගතවෙන්නේ... දැනට බිත්තරවලට යන මුදලින් 60% ඉතිරි වෙනවා. කාටද වාසි?

:       0       0

Bamunuarachchi Tuesday, 08 September 2020 12:54 PM

මේ අය මොනවාටද බිත්තර දාන්නේ? පාන් මිල වැඩිකරන්න එපා. බිත්තර නොදා ඉන්න. බිත්තර තියා කේක් එකකට මාජරීන් ටිකක් දානවද?

:       0       0

Bamunuarachchi Tuesday, 08 September 2020 12:56 PM

ටී බනිස්වලට, කිඹුලා බනිස්වලට, පාන්වලට බිත්තර දානවද? අපි කන්නේ ඕවා විතරයි. අනික් කෑම වලට ඕනෙ දෙයක් කරගන්න. ඒකට අපිට කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 565 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 807 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 823 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1219 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1100 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site