(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල-බිබිල ඒ5 මාර්ගයේ මිල්ලබැද්ද ප්‍රදේශයේ හොප්ටන් වතුයාය සමග මාර්ගය 22 උදේ සිට නාය යාමට ලක්වීමෙන් පස්සර-ලුණුගල අතර මාර්ගය අද (22) සිට සම්පුර්ණයෙන්ම වසා තැබන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදයකුමාර මහතා පැවසිය.
පස්සර-ලුණුගල අතර 19 කනුව මිල්ලබැද්ද ගම්මානයේ මිල්ලඔය අසල හොප්ටන් තේවතු ප්‍රදේශය සමඟ ප්‍රධාන මාර්ගය නාය යාමට ලක්වෙමින් පැවතීමෙන් මාර්ගය වසා ඇත.
ප්‍රධාන මාර්ගයේ විශාල ප්‍රදේශයක ඉරි තැලීම් ඇතිවී මාර්ගය අඩියක් ගිලා බැස තිබෙන අතර මාර්ගයට ඉහළ කඳු ප්‍රදේශය සහ මාර්ගයට පහළින් තිබෙන තේවතු ප්‍රදේශයේ අක්කර හයක පමණ ප්‍රදේශයක් ඉරිතලා ගිලා බැස තිබෙන නිසා පහලින් ගලා බසින මිල්ල ඔයට මඩ ජලය ගලා බසින බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.
නායයෑමට ලක්ව තිබෙන මාර්ගයේ දෙපස අඩි දෙකක් උසට පස් වැටී දමා කිසිඳු වාහනයකට ගමන් කිරීමට නොදී දැඩි පොලිස් ආරක්ෂාවක් දමා තිබෙන බවද කියයි.
මාර්ගය වසා තැබිම නිසා පස්සර-ලුණුගල අතර ගමන් කිරීමට කිසිදු මාර්ග පහසුකමක් නොතිබීම නිසා මගී ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
ලුණගල පොලිස් නිළධාරීන් මාර්ගය දෙපස ආරක්ෂාව තරකර තිබේ.
පවතින වර්ෂාවත් සමග පස්සර-ලුණුගල අතර මාර්ගයේ කදු ප්‍රදේශ තැනින් තැන නාය යෑමට ලක්ව මාර්ගය අවහිර වි තිබෙන බවද උදයකුමාර මහතා පැවසිය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පස්සර - ලුණුගල මාර්ගය වහයි