IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පාස්කු ප්‍රහාර වාර්තාව අගරදගුරුතුමන්ට



(ශාන්ත රත්නායක)

ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්විණ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේදී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.



අදහස් (13)

පාස්කු ප්‍රහාර වාර්තාව අගරදගුරුතුමන්ට

Nuwan Monday, 01 March 2021 01:46 PM

අන්තිමේදී හැමෝම මියගිය අයට කොකා පෙන්වන ලදී... මේවා සහගහන වැඩ..

:       3       33

සිරිබිරි Monday, 01 March 2021 02:04 PM

එයත් දැන් අරයගේ සාක්කුවේ... තේරුමක් නැහැ එයාට ඕක දුන්නාට... අරයා කියන විදියට තමයි එයා දැන් නටන්නේ...

:       3       29

ජගත් Monday, 01 March 2021 02:09 PM

හරියටම කොහොමද දන්නේ ජනාධිපතිට දුන්න එකමද, නැත්තං කොටස් අයින් කරලාද කියලා? ඔන්න කොමිෂන් එකේ සාමජිකයෙක් දුන්නා නං අපිට විශ්වාසයි.

:       4       32

BamunuarachchiTuesday, 02 March 2021 03:17 AM

හලෝ කොමිෂන් වාර්තාව විශ්වාස නැහැ කියමින් මොරදෙන මිනිස්සු කොහොමද වාර්තාව කොමිෂන් සාමාජිකයෙක් දුන්නු පලියට හරී කියන්නේ? ඔලුව අතගාලා බලන්න.

:       3       1

Nihal Monday, 01 March 2021 07:57 PM

වරදකරුවකු නැති දඬුවම් නැති වාර්තාවක් තියනවා...

:       0       0

BamunuarachchiTuesday, 02 March 2021 01:04 PM

නියම වරදකරු ගාණට වැඩේ සෙට් කරලා දැනට අවුරුදු 1450කට පමණ පෙර ස්වර්ගයට ගිහින් කන්‍යාවන් ඉන්න ගමන් ... මෙහෙ අනුගාමිකයන් කරන දේවල් බලාගෙන ඉන්නවා....

:       3       0

ravinTuesday, 02 March 2021 03:50 PM

නියම වරදකරුට තමයි ඔයා කුලියට කහින්නේ... හැබැයි මිනිහගේ දැන් පෝස්ට් එක ගැලවුණු ගමන් ඔය මුක්ති නැතිවුණාම වැඩ බලාගන්න පුළුවනි. මේ වගේ අසමජ්ජාති වැඩක් කරන්න පුළුවන් ඔය අයට පමණයි.

:       0       0

BamunuarachchiWednesday, 03 March 2021 04:52 AM

මම කිසිම තැනක කියා නැහැ දෙවියන් විශ්වාස නොකරන මිනිසුන් මරන්න කියලා. ඒසේ කීමේ ප්‍රතිඵල තමයි මේ සිද්ද වෙන්නේ... ඒක තේරුම් ගන්න බැරි මෝඩයින් කොපමණ ඉන්නවද? ඔහෙලා කරන්න අර ඉංග්‍රීසි කියමනට අනුව බීටින් අබවුට්‌ ද බුෂ් තමයි.

:       1       0

BamunuarachchiWednesday, 03 March 2021 05:01 AM

හලෝ දැන්වත් අපි මේ ගැන එළිපිට කතාකරමු. අහවලා අවුරුදු 9ක දරුවෙක් බැන්ද නිසා එ්ක පිළිඅරන් අපිත් බාලවසය්කාර ළමා කසාද බඳිනවා. අහවලා ගැහැණු 19ක් බැන්ද නිසා එ්ක පිළිඅරන් අපිත් ගැහැණු 7ක් කසාද බඳිනවා. අහවලා කිව්වා දෙවියන් විශ්වාස නොකරන මිනිස්සු මරපන් කියා... ඒ කීම පිළිගත්ත නිසයි ලෝකේ මේ දේවල් සිද්ද වෙන්නේ කියලා අපේ ගොබ්බයින් පිළිගන්නේ නැතුව අඳුරේ අතපත ගානවා. හොඳට විශ්ලේෂණය කරනවා එතකොට තේරේවි මහා මොළකරු කවුද කියලා. නැතුව පදනමක් නැති ගොබ්බ කතා කියන්න එපා...

:       1       0

Toni Monday, 01 March 2021 08:19 PM

පැහැදිලිව තේරුම් ගත්තොත් මේ වාර්තාවේ 90%ක් හොඳයි.

:       0       1

Rohan Lindula Tuesday, 02 March 2021 03:57 AM

නමේම තියෙනවා නේද ‘‘හරිගුප්තා‘‘ කියලා ජගත් මහත්තයෝ... ඔය ඔක්කොම ගුප්ත තමයි.

:       0       2

Perera Tuesday, 02 March 2021 04:01 AM

බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ ඉන්න මහමොළකාරයයි, බෝම්බ ප්‍රහාරයෙන් වාසි ගත්තු අයටයි, ඒ අයගේ හත්මුතු පරම්පරාවටයි හෙන 7ම තමයි.

:       0       5

fairoos Tuesday, 02 March 2021 08:01 AM

දැන් ඉතින් මෙතුමාට හරි සතුටු ඇති. මේක කරපු අයට දඬුවම් ලැබුණත් එකයි, නැතත් එකයි.. රනිල්, මෛත්‍රීපාල, පූජිත සහ හේමසිරි තමයි වැරැදිකරුවන් වෙලා තියෙන්නේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 68 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 32 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 100 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 211 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1340 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 545 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1494 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site