IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විපක්ෂනායක කාර්යාලයේදී සිහිකෙරේ

(ශාන්ත රත්නායක)

පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද (21) විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විපක්‍ෂනායක කාර්යාලයේ දී  පහන් දැල්වූහ.

එම අවස්ථාවේ ඡායාරූප ඉහත දැක්වේ



අදහස් (10)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විපක්ෂනායක කාර්යාලයේදී සිහිකෙරේ

krishantha Tuesday, 21 April 2020 07:34 AM

අපගේ පාපයට කමා කරන්න ..

:       43       131

ආන්ජලෝ නුගාරා Tuesday, 21 April 2020 07:40 AM

ඔතන හරීන් ප්‍රනාන්දු ඉන්නවද?. තවද ජීවත්වෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටත් යම්කිසි වැඩපිලිවෙලක් සැකසුවොත් හොදයි, කරපු පව් පොඩ්ඩක් අඩුකරගන්න.

:       53       163

Raveendra Tuesday, 21 April 2020 07:55 AM

සජිත් මලයගෙ මෙම ප්‍රයත්නය අප අගයන්නෙමු. ඒ වගේම මැද කොලබ චන්ද ගොඩ බලාගෙන ඒ අයගේ නියෝජන ප්‍රතිශතය ඉතාමත්ම කෙටි කාලයකින් වැඩි කරලා දැන් මුළු රටම ඒ ගින්නෙන් විදවන එක ගැන හොදින් හිතුවොත් හොදා ... එමෙන්ම නැවතත් " හිවලුන්ගේ, ඌරන්ගේ "ආධාරයෙන් කෙසේ හෝ දියවන්නා පට්ටියේ බලය ගන්න එක උත්සාහයක් තිබේ නම් ඒ ගැන සිය දහස් වාරයක් හිතුවොත් හොදා. ඒක මලයගෙ දියවන්නාවේ පටිටියේ ලැගුමට ගොඩක් දුරට බලපානවා... දැන් ඉතින් දොස්තර විභාගෙත් සමත් වෙලා ඉන්න එකේ කල්පනාවෙන් කතා කරොත් හොදා...

:       1       167

Jay Tuesday, 21 April 2020 08:17 AM

අර මාධ්‍ය සාකච්ඡාවක් තියලා හරි හරියට හිනා උන කට්ටිය කවුරුවත් නැහැනේ.

:       14       190

wimal Tuesday, 21 April 2020 08:22 AM

මේ අය සතුට සමරනවා...

:       14       158

Thilina Tuesday, 21 April 2020 10:47 AM

කෝ අරයා නැහැනේ.. එයත් ඔතන හිටියනම් තමයි අංග සම්පූර්ණ වෙන්නේ

:       1       0

Gihan Tuesday, 21 April 2020 10:51 AM

බොරුවට සිල් අරගන්නවා වගේ වැඩක්.

:       1       0

Fernando Tuesday, 21 April 2020 11:18 AM

සිහිකරන්න කලින් හොඳටම එදා වලක්වන්න තිබුනනේ. දැන් මොනා කරන්නද ?

:       1       0

tharindu Tuesday, 21 April 2020 11:37 AM

නින්දිත දේශපාලකයොත් එක්කමනේ බෝම්බ ගහපු අය හිටියේ.....

:       1       0

Ajantha Tuesday, 21 April 2020 11:59 AM

මොකද මාස්ක් දාගෙන? අර බෙහෙත් හිගයිද දැන්.?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site