IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පාස්කු නඩුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්නගෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නඩු කටයුත්ත කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉවත් කර වෙනත් මහෙස්ත‍්‍රාත්වරයකු හමුවේ කැඳවීමට නියම කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගෙන් අද (09) ඉල්ලා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරමින් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණය අමතමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා එලෙස ඉල්ලා සිටියේය.

යුක්තිය සහ අධිකරණයේ ගරුත්වය ආරක්‍ෂා වන අන්දමට මෙම තීන්දුව ලබාදීම සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්තූතිය කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයාට පුදකිරීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා මෙම නඩු කටයුත්ත කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගෙන් ඉවත් කර වෙනත් මහෙස්ත‍්‍රාත්වරයකු හමුවේ කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.



අදහස් (3)

පාස්කු නඩුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්නගෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Mahee Thursday, 10 October 2019 02:49 AM

ගරු නීතිපති දප්පුල ද ලිවේරා මැතිතුමන්ට මගේ ගෞරවනීය ආචාරය... ඔබතුමා පත්වූ දා සිටම පාට පක්ෂවලට යට නොවී යුක්තිය වෙනුවෙන්ම කරගෙන යන මෙහෙය මේ රටේ නීතිගරුක ජනතාවට මහත් අස්වැසිල්ලක්... ඇතැම් විනිසුරුවන් ගැන ඔබතුමන් හොඳින්ම දන්නා බවත් අපට පේනවා. යුක්තියට ජයවේවා...!!

:       9       16

Nawodi Thursday, 10 October 2019 05:09 AM

පිළියන්දල පොලිසිය උසාවි නියෝග ක්‍රියාත්මක නොකරයි.. සොයන්න..

:       0       2

samanwimal Thursday, 10 October 2019 10:36 AM

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන් අත්අඩංගුවට ගන්නට අවසර ඉල්ලා එවූ ලිපිය යට ගහගෙන සිටිය නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියා ගැන නීතිපතිතුමා සහ එම දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ගය ගැන දැනගැනීමට කැමැත්තෙමු...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 407 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 813 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 884 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 144 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2464 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2634 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site