IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගැන සොයන්න තේරීම් කාරක සභාවක්

(අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ සුල මුල සොයා ගැනීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (06) යෝජනා වී තිබේ.

එමෙන්ම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කළ ජනාධිපති කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමටද මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (06) පස්වරුවේ පැවැත්විණි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා දීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ නැවත වතාවක් සාකච්ජා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා දෙන ලෙසට ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට යන අත්සන් ලේඛනයට මේ වන විට අත්සන් අසු තුනක් පමණ ලැබී ඇතැයිද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අනාවරණය විය.



අදහස් (6)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගැන සොයන්න තේරීම් කාරක සභාවක්

Raveendra Monday, 06 May 2019 04:20 PM

පළමුව කල යුත්තේ ඔය කියන තේරීම්කාරක සභාවද මොකක්ද අටමගලේට ඉන්න සියල්ලෝටම ලක්ශයටත් අධික ඉන්ධන දීමනාවක් දෙන්න වාහන නැති අයට හැකි ඉක්මනින් හොදම වාහන ගෙන්නාගෙන දෙන්න මොකද හැම තැනම යන්න එන්න තියෙනවනේ මේ අයට. නිකම් අහිංසක මිනිසුන්ගේ බදු මුදල් තව සැරයක් නාස්ති කරන්න කරන මහා අපරාධ ...

:       698       371

රොමානිස් කිවිදුTuesday, 07 May 2019 04:49 AM

දමා ඇති ඩිස්ලයික්... වේය සිය ගණනක්..... ඒ මඟින් නැහැ සැකක්..... දියුණුවක් නැත කවරදාවක්...

:       53       65

Chanak los angeles Monday, 06 May 2019 09:39 PM

මේ අපරාධය කලේ රාජපක්ෂලා දැනුවත්වයි ඒකනේ බැසිල් කසාය බීපු ගොළුවා වගේ ඉන්නේ

:       114       382

රොමානිස් කිවිදු Tuesday, 07 May 2019 03:22 AM

හිසරදයට කොට්ටා නිති මාරු කොට...... ලෙඩ සුවවෙයිද. ලෙඩා මළත් බඩ සුද්දයි කියන විට...

:       47       16

දිමුත් Tuesday, 07 May 2019 04:03 AM

තේරීම් කාරක සභා මොකටද? රටේ පොලීසියක්, හමුදාවක්, අපරාධ විමර්ශන ඒකක තියෙනවා. ඒවාට හරියට තමන්ගෙ වැඩේ කරගන්න ඉඩදෙන්න.

:       174       107

රවින් Tuesday, 07 May 2019 04:07 AM

තේරීම් කාරක සභාව ? ඔය කිසිම සභාවක් නැතිව පොදු ජනයාටනම් තේරෙනවා වරද කොතනද කියලා. තව තවත් මහජන මුදල් නාස්ති නොකර ත්‍රිවිධ හමුදාවට තව තවත් පෝෂ්‍ය දායි ආහාර ලබාදීලා 225 ම ගෙදර තිබ්බානම් ඔවුන් ත්‍රස්තවාදීන් කරමුලින්ම අල්ලා ගනීවි. මුළු රටේම සාමය තහවුරු කරාවි. දැන් අපිට පිහිටට ඉන්නේ කිරිගන්න පුළුවන් අය මිසක් මස් වලට පමණක් සුදුසු අය නොවේ.

:       21       38

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 146 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 311 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1346 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 196 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 404 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 366 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site