(දයාරත්න ඇඹෝගම)
කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් අරක්කු බෝතල් දෙකක් මිලදි ගැනිම සදහා රුපියල් 3000 ක් ඉල්ලා සිටි බව කියන ගල්කිරියාගම පොලිසියේ සැරයන්වරු දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
දේවහුව,කපුපැටියාව පදේශයේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් මෙම පොලිස් සැරයන්වරු දෙදෙනා ජංගම දුරකතනයක් මගින් අරක්කු මිලදි ගැනිම සදහා රුපියල් තුන්දහසක මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය පැවසිය.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි(02) කේ.ඒ.ජේ.එස්.කොඩිසිංහ මහතාට ලද තොරතුරක් මත සිදුකළ මුලික පරීක්ෂණයකින් පසුව සැකකාර සැරයන්වරු දෙදෙනාගේ සේවය මේ මස 29 වැනි දින සිට අත් හිටුවා තිබේ.
කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලිසියේ සැරයන්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්
de Monday, 30 March 2020 08:41 AM
අනෙක් අයට වැඩිය දෙගුණයක් විතර ලැබෙන පඩි දීමනා මදි වෙන්න ඇති...
Raveendra Monday, 30 March 2020 10:23 AM
තම වටිනා නිල ඇදුම සමගම අශුචි නාපු මෙම දෙදෙනාට උපරිම දඩුවම් ලැබේවා !!