(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
පුල්මුඩේ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බසයක් අද ( 9 දා ) දහවල් 10.30ට පමණ හලාවත දී නැවතු අවස්ථාවේ දි බසයට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් එම බසයේ කොන්දොස්තරට අමානුෂික ලෙසින් පහර දී ඔහු අත තිබු ටිකට් නිකුත් කරණ යන්ත්‍රයට උදුරා පොලවේ ගසා විනාශ කර ඇති බව හලාවත පොලිසිය කියයි.
මේබවට පැමිණිල්ලක් කින්නියාවේ පදිංචි ප්රාන්ජිස් රෝෂාන් ( 24 ) නමැති කොන්දොස්තර පොලිසියට කර ඇති බවත් කියයි.
මීගමුව පොලිසිය මීගමුව හලාවත මාර්ග අංක 907 බස් කොන්දොස්තරවරයෙකුට පසුගිය 7 දා මීගමුවේ දි පහරදීමේ සිද්ධියක් මත එම මාර්ගයේ බස් සේවක වැඩ වර්ජනයක් මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර එම් විරෝධතාවට එක්ව සිටින කණ්ඩායමක් මෙම පහරදිම කර ඇති බවත් කියයි.
තමන් කින්නියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් පහර කැ අය පොලිසියට දන්වා පිටව ගොස් ඇති බවත් කියයි.
හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුල්මුඩේ - කොළඹ බසසේ කොන්දොස්තරට හලාවතදී පහර දෙයි
Roshan Saturday, 09 February 2019 08:38 AM
බස් කොන්දන්ටනම් ගහලත් මදි
BamunuarachchiSaturday, 09 February 2019 09:29 AM
අනුමත කරමි...
බද්රානි Saturday, 09 February 2019 10:13 AM
ඉතාම හොඳ වැඩක්. මගීන්ගේ ඉතුරු මුදල් දීම හිතාමතාම මගහරින මොවුන්ට මුළු සමාජයම එක්ව පහර දිය යුතුයි.
Kamal Saturday, 09 February 2019 03:46 PM
ඉහත කමෙන්ට් දැමු මෝඩ පිරිස වෙත අනුකම්පා කරමි. පොලිසියටවත් බස් සේවකයන්ටවත් කාටවත් පහරදීමේ අයිතියක් නැත. ලංකාව කවදා හැදේවිද?
BamunuarachchiSaturday, 09 February 2019 04:07 PM
කොන්දොස්තරලා කරන බලුවැඩ කිරීමට ඒ අයට අයිතියක් නැත. ඔවුන්ගේ බලුවැඩ නිසයි ජනතාව කොන්දාලට පහරදීම අනුමත කරන්නේ. කොන්දෙකුට පහරදීම ගැන තවකොන්දෙකුට තරහ යාම ගැන පුදුම නොවෙමි.
කරුණාපාල Sunday, 10 February 2019 08:41 AM
ඔබ වැනි කොන්දොස්තරලාට මේ රට හදන්න පුළුවන් කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ... පෞද්ගලික බස් ව්‍යාපාරය තවදුරටත්, ව්‍යාපාරයක් නොවේ, මාෆියාවක්.
BamunuarachchiSunday, 10 February 2019 10:11 AM
තවත් කොන්දොස්තර වරයාට තදවෙලා වගේ. අපිට කොන්දලා හදන්න උවමනා නැහැ .....කොන්දොස්තර වරයා වැරැද්දකට අසු උනාම අම්බානකට දෙන එකයි තිබෙන්නේ. කවුරු හරි කොන්දොස්තර වරයාට වැඩේ දෙන එක ඉහලින්ම අනුමත කරන එකයි තිබෙන්නේ. අපි සිටින තැනක කොන්දොස්තර වරයාට වැදුනොත් ඔහුට පක්ෂව ඇසින්දුටු සාක්කි නැත.