IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘පාර්ලිමේන්තු විසුරුවාලීමට එරෙහි පෙත්සම්වලට කරුණු දක්වන්න කල් ඕනෑ’

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
 
මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
 
පාර්ලිමේන්තුව නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර විසුරුවා  හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් 12 ක් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ  මේ වනවිට අධිකරණය හමුවේ සළකා බැලෙන අතර එහිදී නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.



අදහස් (12)

‘පාර්ලිමේන්තු විසුරුවාලීමට එරෙහි පෙත්සම්වලට කරුණු දක්වන්න කල් ඕනෑ’

Rata Perata Monday, 12 November 2018 11:06 AM

දවල්, රෑ වැඩ කරන්න. මේක රටට තීරණාත්මක අවස්ථාවක්...

:       202       432

Dasuni Monday, 12 November 2018 11:07 AM

කට්ටිය සල්ලි දීලා අරගෙන ඉවර වෙනකල්ද ඉන්නේ? අයියෝ අපේ රට අගාධයට ඇදලා දාපු තරමක්...

:       260       677

RanjanMonday, 12 November 2018 11:32 AM

ඒකනේ රනිල් වික්‍රමසිංහ කියන එක්කෙනා රට කාලම දැම්මනේ නේද?

:       1634       1397

saradial Monday, 12 November 2018 11:15 AM

19 වැනි සංශෝධනයේ.... විධායකය 33 යටතේද පාර්ලිමේන්තුව 70ට අදාලවද වේ. එමනිසා ජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. 14දා පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න.

:       1098       1519

Manoj Monday, 12 November 2018 11:21 AM

ජනවාරි 5 පහු වෙනකල්ද කල් ඕනි?

:       0       39

isurandi Monday, 12 November 2018 11:24 AM

ඕක මහා මැතිවරණය තියෙනකම් ඇදගෙන යයි.

:       0       86

චමින්ද Monday, 12 November 2018 11:36 AM

මෙයට පෙර අගමැති පත්කිරීම ගැන උත්තරයක් දීමට බැරිවුන ඔබට මෙයටත් උත්තර නැහැ පැහැදිලිව පෙනෙන ඇත්ත කියන්න.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම භයානක තත්වයක්.

:       0       96

ගිහාන් එල් පී ජයතුංග Monday, 12 November 2018 11:59 AM

එදා රට බාරගත් දා "නැවත ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් නොවන බව පැවසූ කටෙන්මද ඕකත් කියලා තියෙන්නේ? කවුදෑ එසේ නම් ඕවා විශ්වාස කරන මෝඩ රැලවල්...

:       0       86

Ravindra Seneviratne Monday, 12 November 2018 12:18 PM

කරුණාකරලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ වැඩේට කටයුතු කළ යුතුයි.

:       0       62

කළු Monday, 12 November 2018 01:04 PM

හරි හරි.. මේ ඔබතුමා කියන කල් තමයි බලාගෙන උන්නේ..

:       122       11

sandy123 Monday, 12 November 2018 01:31 PM

සැවොම බලාගෙන සිටිනවා. ජනාධිපති වගේ සිකුරාදා රාත්‍රිය වෙනකම් ඉන්නවද? මුළු රටේම තීරණය ඔබ අතේ... ඔබත් දරු පවුල් සිටින මහත්මයෙක් වග දන්නවා. මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බෙහෙවින් බලපානවා.. තෙරුවන් සරණයි!

:       0       115

Gamini Monday, 12 November 2018 04:34 PM

ශ්‍රේෂ්ඨාධිකරණයට විධායක ජනපතිගේ තීරණය පිළිගන්නවා හැරෙන්නට කප්පාදු කරන්නට හැකියාවක් නැත. ජනපතිගේ බලය ජනවරමකින් මිස අධිකරණයකින් ලැබෙන අවසරයක්ද නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 13 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 325 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 257 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 72 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 308 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 239 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site