IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 26 ක් චීනයේ සංචාරයක

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
 
පාර්ලිමේන්තු මාධ්‍යවේදීහු 26 දෙනෙකු මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 4 වැනිදා දක්වා දින 9ක් චීන අධ්‍යයන චාරිකාවක සහභාගී වෙති.

කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි චීන ජනරජය මේ සඳහා අනුග්‍රහය දක්වා තිබේ.
චීනයේ විවෘතවීම සහ ප්‍රතිසංස්කරණයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම ප්‍රථම චාරිකාවට පාර්ලිමේන්තු වාර්තාකරණයේ නිරත විද්‍යුත් මුද්‍රිත සහ වෙබ් අඩවි මාධ්‍යවේදීන් 26 දෙනෙක් සහභාගී වෙති.



අදහස් (3)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 26 ක් චීනයේ සංචාරයක

chathuri Thursday, 25 October 2018 12:33 PM

ආරාධනා කරනවා වගේම වියදම්...... දරන්නේ චිනෙන්ද . නැතිනම් මේවටත් ජනතා මුදල්ද

:       0       0

Kumar Thursday, 25 October 2018 01:29 PM

වියදම ගෙවන්නේ කවුද?

:       0       0

දිලුම් Friday, 26 October 2018 04:06 AM

ඇයි අර එක ආර්ථික ඔස්තාර් කෙනෙක් කියුවේ රුපියල රැක ගන්න වාහන ගේන එකයි රට යන එකයි නවත්වන්න කියලා. ඒක මේ හරක් 225ට අදාළ නැතුව ඇති. චීනෙ නෙමෙයි එංගලන්තෙ යැව්වත් හදන්න පුළුවන් එවුන් නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 421 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 197 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 666 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 684 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 278 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 450 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site