IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට වසා දමයි


පාර්ලිමේන්තු  ගැලරිය  අද (19) මහජනතාව සඳහා විවෘත නොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.


 පසුගිය  16 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු  ඇති වු කලහකාරී තත්ත්වය අතර තුරදී  ගැලරියේ සිටි පිරිසද කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ. 


අද (19) පස්වරු 1 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

(36698)

 

(356)



අදහස් (13)

පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට වසා දමයි

P.D GOONAWARDENA Monday, 19 November 2018 04:48 AM

අශ්වයා පැනල ගියහම ස්තාලය වැසීම... කවදත් උනේ ඕක තමා.

:       0       43

vidya Monday, 19 November 2018 05:08 AM

එන් එම් පෙරේරා දැනගෙන හිටිය පාර්ලිමේන්තුවට පිස්සන් පිරිසක් එනබව. ශ්‍රීමත් කොතලාවල මහතා කියා තිබුණා 1952දි නුගතුන් පාර්ලිමේන්තුවට එන බව. සුද්දගේ ටය් කෝට් ඇඳගෙන හැසිරෙන හැටි. පොඩි දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද? උගත් බුද්දිමත් තරුණ තරුණියන් එකතුවෙයල්ලා.

:       5       272

සඳුන් Monday, 19 November 2018 05:19 AM

දේශපාලකයින්ට හේතු නැත්නම් මවන්න පුලුවන්. මහජනයා හැටියට අපට කියන්න තියෙන්නෙ අපට ගැලරිය තහනම් නම් අඩුම ගනනේ අපේ බදු මුදලින් ස්ථාපිත කල මහජන දේපල වලට හානිකල පිරිස් අත්අඩංගුවට ගන්න හෝ ඒ පිරිස් වලට සභා ගැබ තහනම් කරන්න බලධාරීන් උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයිද යන්නයි. ඕනෑ තරම් වීඩියෝ සාක්ෂි තබියදී පොලිස් පතිතුමා නිහඬ ඇයි ?

:       2       132

nimal Monday, 19 November 2018 05:43 AM

අගමැති කමට -කරු , කතානායක ට - චමල්

:       262       10

තරුණ තරුණියන් එකතුවෙයල්ලා Monday, 19 November 2018 05:53 AM

"උගත් බුද්දිමත් තරුණ තරුණියන් එකතුවෙයල්ලා." පසුගිය දිනවල පාර්ලිමේන්තුව කැත කලේ වයස වැඩි අය බව පෙනේ. පක්ෂ පාට නැතිව, ෆේස් බුක් වලට කොටුවීම නවතා, තරුණ තරුණියන් මිට වඩා, ඉදිරියට ඇවිත් රට බේරා ගන්න. නැතිනම් නංගිලට , දුවලට, මැරවරයන්ගෙන් බේරීමට බැරි වේවි.

:       181       59

බුද්දිමත් තරුණ තරුණියන් Monday, 19 November 2018 06:07 AM

ඊලග මැතිවරණයේදී ඡන්දය නොදීම සදහා පාර්ලිමේන්තුවේ පුටුවල ඉද නොගෙන කතානායකට බාදා කරන අයගේ අසාදු ලේකනයක් බුද්ධිමත් තරුණ තරුණියන් එකතුවෙලා මුහුණු පොතේ පළකරන්න...... (සාක්කි සදහා පොටෝ සහිතව), (පිහි පෙන්වන, පොත්, පුටු විසිකරන ) පක්ෂ භේදයකින් තොරව .

:       3       312

NimalMonday, 19 November 2018 07:02 AM

ඉතාමත් කාලෝචිත වැදගත් අදහසක්.

:       2       49

hasantha Monday, 19 November 2018 06:38 AM

මේක මේ පාර්ලිමේන්තුවේ විසදන්න පුළුවන් දෙයක් නොවේ. ඒ මදිවට තව තානාපතිලටත් ආරාධනා කරලා ගැලරියට. අධිකරණයට ගිහිල්ල ඉක්මන් විසදුමක් ගන්න තියෙන්නේ. එතකන් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනේ නෑ. බොරුවට ජනතාවගේ සල්ලි වියදම් කර කර ලෝකෙට විහිළු සපයන එක වෙන්නේ.

:       38       27

Nimal Monday, 19 November 2018 07:01 AM

මහජනතාවගේ ආරක්ෂාවත් හැදියාවත් වෙනුවෙන් ගත් මේ තීරණය අගේ කරමි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව යනු තව දුරටත් මහජනතාවගේ ආයතනයක් නොවන නිසා මේ තීරණය නිවැරදියි. මින් ඉදිරියට පාසල් දරුවන්ටත් මෙය තහනම් ස්ථානයක් කලොත් වඩාත් නිවැරදියි. එසේ නොකලොත් ඔවුන්ද මහජන දේපොළ විනාශ කරන හැටි මිරිස් වතුර ගහන හැටි කලහකාරව හැසිරෙන හැටි මේ ජනතා නියෝජිතයින්ගෙන් පහසුවෙන් ඉගෙන ගනු ඇත.

:       32       8

Hafeel Monday, 19 November 2018 07:42 AM

ජනාධිපති විසින් තවත් කැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ඒ දැනට ශ්‍රී ජයවර්ධනපුර තිබන මැති සභය ඉතා භයානක දේශපාලන සත්තුන් වාසය කරන කලාපයක් ලෙස.

:       0       10

Nuwan Monday, 19 November 2018 08:06 AM

ගැලරිය විතරක් නෙමේ... මුළු පාර්ලිමේන්තුවම වැහුවා නම් ලංකාවේ ණය 80%ක් ගෙවන්න පුළුවන් අවුරුද්දකින්..

:       0       12

රවින් Monday, 19 November 2018 11:07 AM

ඇයි ගැලරිය විතරක්? සම්පුර්ණයෙන්ම වහලා දැම්මානම් දවසකට කෝටි 2.5 ගානේ ඉතිරියි. සතියකට දවස් දෙක ගන්නේ බැලුවොත් කෝටි 2.5 x දින 104 (සති 52x2 )= ඉතිරිය අවුරුද්දකට කෝටි 260. කොහොමද රටට ඉතිරිය?

:       0       13

disa Wednesday, 21 November 2018 01:24 AM

මෙයට වගකිවයුත්තේ ලංකාවේ මුල් පුටුවයි , පිනට පහල වූන අයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 30 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 168 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 245 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 290 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1499 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 632 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site