IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් සැකකරු යළි රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම්  දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස් කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු මේ මස 23 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (9) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බළන්ගොඩ, කිරිමැටිතැන්න ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ නසාර්දීන් නිසලාම් නැමැති තැනැත්තෙකි.

පසුගිය 25 දින පොලිසියට ලද තොරතුරක් අනුව පොලීසිය සහ ආරක්‍ෂක හමුදාව  සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසපත් හයක්ද, පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයේ විස්තර ඇතුළත් සිතියක්ම ද, ජීව උණ්ඩ දෙකක් ද සොයාගනු ලැබීය.

එසේම නැගෙනහිර පළාතේ ලියපදිංචි කළ කැබ් රථයක පිටුපස තට්ටුවේ මුල්  නිෂ්පාදනය කළ කොටසට උඩින් ලී වලින් අතිරේක තට්ටුවක් ද නිර්මාණය කර තිබූ  හෙයින් කැබ් රිය ද පොලිස් බාරයට ගැණිනි.

රැඳවුම් නියෝග මත දින දෙකක් සැකකරුගෙන් රඳවා ප‍්‍රශ්න කිරීමෙන් පසුව පසුගිය 25 දා ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.



අදහස් (3)

පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් සැකකරු යළි රිමාන්ඩ්

Dilan Thursday, 09 May 2019 07:23 AM

පාර්ලිමේන්තුවට ගහන්න හිටපු අයට නම් තදටම නීතිය ක්‍රියාත්මක වෙනව නේද?

:       1       217

prabha Thursday, 09 May 2019 08:32 AM

ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න. ඒ උතුම් අරමුණ වෙත යන්න අපේ පුර්ණ සහයෝගය ලබා දෙමු.............

:       0       273

thushara Thursday, 09 May 2019 10:30 AM

හොද වැඩක් කරන්න ගිය එක අයෙත් ඇතුලේ.. තබ කම්බ්බි වැඩ පලේ බෝම්බ හදපු අය එලියට දැම්මා...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1189 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 239 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1274 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1277 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1497 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1379 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site