(තරිඳු ජයවර්ධන)
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ හෙට (14) යළි පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
තමා තවමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා බව ද ඔහු කීවේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
රවින් Tuesday, 13 November 2018 01:40 PM
රැස් වෙන්න. හැබැයි අර සල්ලි වලට පැතිමරු කරපු කිසිම කෙනෙකුට (කුමන පක්ෂයේ වුවත්) කිසිම වගකීමක් දෙන්න එපා. තිබුණු තනතුරු වලින් ඉවත් කරන්න. පොදු ජනතාව හිවලුන් ගැන බලා ගනීවි...
Ruwan Tuesday, 13 November 2018 01:41 PM
ගයන්ත කරුණාතිලක මහතාගේ අවධානය පිණිසයි. අදාල ජාතික ආණ්ඩු ගිවිසුමට අනුව එක පාර්ශවයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමත් සමගම ඔබ සිටි ජාතික ආණ්ඩුව අහෝසි විය. නව අග්‍රාමාත්‍යවරයෙකු සමග ආණ්ඩුවක් පත්වුයේ පසුගිය 26 වෙනිදාය. ශ්‍රේෂ්ඨාධිකරණය දින 5 කට අත්සිටවුයේ පාර්ලිමේන්තුව විසිරවීමට අදාල ගසට්ටුව මිස නව අග්‍රාමාත්‍යවරයා සමග පිහිටවූ ආණ්ඩුවට අදාල ගැසට්ටුව නොවේ...
Bamunuarachchi Wednesday, 14 November 2018 12:12 AM
පාර්ලිමේන්තුව තිබුණා කියා රටට වෙන සෙතේ මොකක්ද හලෝ?