IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙක හමාර ඉක්මවයි

(විනීතා එම් ගමගේ )

පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවන බව එහි තොරතුරු දැනගැනීමේ නිලධාරි දන්වා තිබේ.

ඉකුත් වසරේ සැසි වාර 95ක් පවත්වා ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 245 කට අධික මුදලක් වැය වී තිබේ.

මෙතරම් ජනතා මුදල් වැය කරමින් රැස්වන පාර්ලිමේන්තුව ජනතා යහපත උදෙසා බුද්ධිමය සංවාද සිදු ⁣නොකිරීම කණගාටුවට කරුණක් යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.


වැය වන මුදල බැලීමේ දී ගහ බැණ ගැනීම් පමණක් සිදුවූ පසුගිය දිනඉතුනට ද රුපියල් කෝටිඅටකට ආසන්න මුදලක් වැයවන්නට ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා ජනතා මුදල් මෙසේ නාස්ති නොකීරීමට ජනතා නියෝජිතයන් සිතට ගත යුතු යැයි ද කීය.


ගහගන්නට නම් පාර්ලිමේන්තුව ට පැමිළනිය යුතු නැතැයි ද ඒ සදහා එළියේ අවශ්‍ය තරම් ඉඩකඩ ඇතැයි ද හෙතෙම සදහන් කළේය.

නීතියට සම්ප්‍රදායට අනුව යමින් සංයමයෙන් රටේ පුශ්න විසඳාගන්නට හැකි නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට එවීමට ජනතාවත් සිතට ගත යුතු යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පල කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.



අදහස් (13)

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙක හමාර ඉක්මවයි

Chris Sunday, 18 November 2018 07:29 AM

මේ මුදල් රටේ යහපතට මිනිසුන්ගේ යහපතට යෙදෙව්වා නම් රටට‍ ලොකු වෙනසක් වේවි රටේ ප්‍රශ්න විසඳන්න අමාත්‍යාංශ හරහා පුළුවන්... මේ රැස්වීම් අවශ්‍ය නැහැ.

:       0       9

රවින් Sunday, 18 November 2018 08:13 AM

කරුණාකර අංගොඩ මානසික රෝහලේ හා අනිකුත් මානසික චිකිත්සාගාරවල දිනක වියදම මෙහි පළ කළොත් සියලු දෙනාටම දැනගත හැකිවේවි... වැඩි ප්‍රතිලාභයක් පොදු ජනයාට ලැබෙන්නේ කොහෙන්ද කියලා...

:       0       7

isurandi Sunday, 18 November 2018 08:45 AM

මේ රටේ බත් කන ඇඹලයින්ට නොතේරෙන එකනේ ප්‍රශ්නේ... ඔක්කොම එකයි...

:       0       9

magilin Sunday, 18 November 2018 09:23 AM

මහජනතාවගේ සල්ලි කකා මේ අය පොංගල් නටනවා.

:       0       6

නිශානාත්Sunday, 18 November 2018 11:28 AM

මේ අයට බැනීමෙන් ඵලක් නෑ. ශ්‍රී ලාංකික ජනතාවගේ දේශපාලනික දැනුමට ගැලපෙන විදිහේ නියෝජිතයන් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ.. වඩාත් බුද්ධිමත් ජනතා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා දැන් වත් උත්සාහ කරමු.

:       0       0

weerakoon Sunday, 18 November 2018 10:41 AM

නව නීති ගෙනත් දවසේ කටයුතු නීති විරෝධී ලෙස අවුල් කරන මොවුන්ගේ මන්ත්‍රීකම පක්ෂ බේදයෙන් තොරව සදහටම තහනම් කළයුතුයි...

:       0       4

mf Sunday, 18 November 2018 11:34 AM

පාර්ලිමේන්තුව කියන්නේ බලාගෙන යනකොට මහජන මුදල් මංකොල්ල කන ස්ථානයක්.

:       0       0

Sumith Sunday, 18 November 2018 12:37 PM

කන්න දෙන්න ඕනෙ බත් නෙමෙයි.

:       0       1

Nandalal DE SILVA - FranceSunday, 18 November 2018 08:13 PM

දැන් දියවන්නාව පැත්තේ තණකොළත් නැහැ. මුන් රංචු පිටින් ඔක්කොම උලා කාල. ඒක නේ පාර්ලිමේන්තු කැන්ටිමේ බතේ ගුණය නිසා හරහට මහත්වෙලා තියෙන්නේ!

:       0       0

Sumith Sunday, 18 November 2018 12:39 PM

හැමදාම කියන්නේ ණය තියෙනවා කියලා.. ජනතාව ළඟදී ඕවට විසඳුම් දෙයි...

:       0       1

Bamunuarachchi Sunday, 18 November 2018 05:33 PM

එහෙමනම් මෙය විසුරුවා හැරීමෙන් රටට කලේ විශාල සේවයක්.

:       0       0

Bandula. Monday, 19 November 2018 06:43 AM

අනේ මේක වහලම දැම්මනම් මේ මුදල්වලින් ජනතාවට සේවයක් වේවි... දැන් මේක නාඩගමක් නටල හොදට කාල ගෙදර යනවා. කෝලම් මඩුවක්

:       0       0

Udara Monday, 16 May 2022 12:28 PM

එච්චර සල්ලි යන්නෙ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 61 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 164 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 792 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 91 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 263 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 247 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site