IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ප්‍රධාන ඖෂධ 100 ක හිඟයක්

අංජුල මහික වීරරත්න
 
ප්‍රධාන පෙළේ ඖෂධ 100ක හිඟයක් ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

එම ඖෂධ වලින් ඖෂධ 60ක් ඉතා අත්‍යවශ්‍ය ඒවා බවද ඔහු කීය. 

සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“මේ වනවිට මහනුවර රෝහලේ පිළිකා ඖෂධ කිසිවක් නැහැ. පිළිකා ඖෂධ ගන්නා විට රෝගීන්ගේ සුදු රුධිරාණු අඩු වෙනවා. සුදු රුධිරාණු වැඩි කිරීමට ගන්නා තවත් ඖෂධයක් තිබෙනවා. ඒ ඖෂධය නැති වුණොත් විෂබීජ වලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය නැතිව රෝගියා මිය යනවා. ඒ ඖෂධයත් නැහැ. ජලභීතිකාව සඳහා පාවිච්චි කරන කිසිදු එන්නතක් නැහැ.

මේ මොන අපරාධයක්ද? පිළිකා රෝගීන්ට රජයේ රෝහල්වල පිළිකා ඖෂධ නැති වූ විට බාහිර ඖෂධශාලා වලින් ඒවා මිලදී ගන්න කිසිම වත්කමක් නැහැ. එක එන්නතක් රුපියල් ලක්ෂයකට වඩා වැඩියි.” 

දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පැවසීය.



අදහස් (13)

ප්‍රධාන ඖෂධ 100 ක හිඟයක්

Viraj Wednesday, 05 December 2018 07:39 AM

එකතමා මේ දඟලන්නේ

:       117       632

Cisco Wednesday, 05 December 2018 09:00 AM

සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ ලබාගැනීම කරන්නේ ප්‍රසම්පාදන කැඳවා. මේ සඳහා වසරක පමණ කාලයක් ගතවෙන්වා. පසුගිය වසරේ වැඩි කාලයක් මෙම අමාත්‍යාංශයේ ඇමති ලෙස වැඩ කලේ මෙතුමයි. ඉතින් මේ හිඟයට වග කියන්න ඕනේ කවුද කියල දැන් තේරෙනවා ඇතිනේ.

:       121       432

RaveendraWednesday, 05 December 2018 12:29 PM

Cisco මයා වෙත, ඔබගේ අදහස් අපද දන්නා තරමින් සත්‍ය වන අතර මේ අයට දැන් තමයි නැට්ට ගිනි අරන් තියෙන්නේ... අරව නැහැ මේවා නැහැ කියලා. හරියට අං මෝදුවෙන කාලේ ඇවිල්ලා වගේනේ තේරෙන්නේ.

:       0       329

සේනක Wednesday, 05 December 2018 09:02 AM

මේ විදිහට මාසයක් ඇතුළත හිඟයක් ඇති වුණානම් හිටපු සෞඛ්‍ය ඇමැති වශයෙන් තමුන්නාන්සේ ඒ වගකිම බාරගත යුතුයි. තමුන්නාන්සේලාගේ අවස්ථාවදී දේශපාලනය නිසා කට තිබුණ පලියට කියවන්න එපා. ඔබතුමා ඉන්න කාලයෙදි තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය නැත්තටම නැති වුණේ කියලා මතක තියාගත්තොත් හොදයි.ඊට කලින් සෞඛ්‍ය සේවය සම්බන්ධ කිසිම ආයතනයක් මහා පාරට බැහැලා මෙතරම් ඉල්ලීම් ඉල්ලලා රටවටේ උද්ඝෝෂණය කලේ නැහැ .

:       123       433

චමින්දThursday, 06 December 2018 12:13 PM

ඇයි බෙහෙත් වර්ග රාශියක මිළ අඩුකරලා දුන්නා අමතකද සේනක මහත්තයෝ සෞඛ්‍ය සේවයේ ගාල්ලෙ කට්ටියක් අදත් වාහන පාක් කරන්න බැරිවෙලා ගහගන්නේ රාජිතගෙ වරදින්ද.

:       0       0

jagath Wednesday, 05 December 2018 09:51 AM

දවස් 7 ක් ඉවසන්න..... කියන්න. ජනාධිපතිතුමා මෙම අර්බුදය කරනකම්.

:       1       6

ravi Wednesday, 05 December 2018 10:56 AM

මේ.. වෙනකන් ඔලුව අස්සෙ ඔබාගෙන හිටපු... රාජිතට දැන් තමයි ඖෂධ ගැන මතක් වෙලා තියෙන්නේ...

:       0       437

Bandula. Wednesday, 05 December 2018 11:48 AM

අනාගත අගමැති හෝ ජනපති වෙන්න ඉන්න කෙනෙක් වත්ද?

:       0       42

විජිත් Wednesday, 05 December 2018 12:08 PM

මොනවා කරන්නද...? දැන් ඉතින් "කොමිස්" ලැබෙන්නේ නැහැනේ කොම්පනිවලින්.. අර මාරක බෙහෙත් හදන රුසියානු කොම්පැනියෙන් එහෙම..

:       0       361

Malathie Wednesday, 05 December 2018 03:30 PM

සමහර අත්‍යාවශ්‍ය බෙහෙත් ගේන සමාගම් කීපයක් මෙතුමා සහ පවුල සතුය. හිතාමතාම වෙළඳපළට නිකුත් කිරීම ප්‍රමාදකර බෙහෙත් හිඟයක් ඇතිකරනවා විය හැකිය.

:       0       106

විජිත් Wednesday, 05 December 2018 03:37 PM

මෙයා වෘත්තියෙන් දත් දොස්තර කෙනෙක්. නමුත් කතාකරන්නෙම පිළිකා රෝගීන් ගැන... පසුගිය කාලයේ පිළිකා රෝහලේ විශේෂඥයින් අනුමත නොකරන බෙහෙතක් මෙයා රුසියාවෙන් ලංකාවට ගෙන්නුවා. ඒ බෙහෙත තවමත් පරීක්ෂණ තත්වයේ තිබෙන බෙහෙතක්. එය භාවිතාකළ පළමුවැනි රට ලංකාවයි. අපේ රටේ සිටින දක්ෂම පිළිකා විශේෂඥයින් මේ බෙහෙත සුදුසු නැතිබව කීවාම මේ දත් දොස්තර එය පිළිගත්තේ නැහැ. පිළිකා රෝගය ගැන කතාකරන්න මෙයාට අවශ්‍ය සුදුසුකම්වත් නැතිකොට තවත් මොන කතාද..? මොනවා හරි කරලා කොමිස් ටිකක් කන්න නම හරිම ආසයි මෙයා...

:       16       252

Hafeel Wednesday, 05 December 2018 04:24 PM

හැබැයි සිංගපුරු එලිසබෙත් රෝහලේ නං හිඟයක් නැත.

:       0       49

Rasika Thursday, 06 December 2018 02:36 AM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ නේද 'හිටපු ඇමතිතුමෝ ? ඕකම නේද කාලයක් තිස්සේ හැමෝම කිව්වේ ? ඔබතුමා ඕක පිළිගන්න එක හොඳයි වගකියන්න ඕන කවුද කියලා මෙහි ඒකමතිකව දක්වපු අදහස් වලින් පැහැදිලියි

:       0       99

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 0 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 284 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 852 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 458 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1376 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 620 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site